"ඕස්ට්‍රේලියාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Tharumaxx (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Rajithaudayanga ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
No edit summary
21 පේළිය: 21 පේළිය:
|leader_name3 = [[මැල්කම් ටර්න්බුල්]]
|leader_name3 = [[මැල්කම් ටර්න්බුල්]]
|area_rank = 6වන
|area_rank = 6වන
|area_magnitude = 1 E12
|area_km2 = 7617930
|area_km2 = 7617930
|percent_water =
|percent_water =
51 පේළිය: 50 පේළිය:
|cctld = [[.au]]
|cctld = [[.au]]
|calling_code = [[+61]]
|calling_code = [[+61]]
|ISO_3166-1_alpha2 = AU
|ISO_3166-1_alpha3 = AUS
|ISO_3166-1_numeric = 036
|sport_code = AUS
|vehicle_code = AUS
|GDP_PPP_year = 2009
|GDP_PPP_year = 2009
|GDP_PPP = $848.862 billion<ref name=imf2>{{cite web|url=http://www.imf.org/external/pubs/ft/weo/2010/02/weodata/weorept.aspx?sy=2007&ey=2010&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=193&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=37&pr.y=15 |title=Australia|work=IMF website|publisher=International Monetary Fund|location=Washington, D.C.|accessdate=6 October 2010}}</ref>
|GDP_PPP = $848.862 billion<ref name=imf2>{{cite web|url=http://www.imf.org/external/pubs/ft/weo/2010/02/weodata/weorept.aspx?sy=2007&ey=2010&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=193&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=37&pr.y=15 |title=Australia|work=IMF website|publisher=International Monetary Fund|location=Washington, D.C.|accessdate=6 October 2010}}</ref>
66 පේළිය: 60 පේළිය:
|GDP_PPP_per_capita = $38,663<ref name=imf2/>
|GDP_PPP_per_capita = $38,663<ref name=imf2/>
|GDP_PPP_per_capita_rank =
|GDP_PPP_per_capita_rank =
|Gini = 33.0<!--number only-->
|Gini = 30.5<ref>{{cite web|url=https://www.cia.gov/library/publications/the-world-factbook/fields/2172.html|title=Distribution of family income – Gini index|work=The World Factbook|publisher=CIA|accessdate=2009-09-01}}</ref>
|Gini_year = 2016
|Gini_category = <span style="color:#fc0;">medium</span>
|Gini_change = decrease
|Gini_year = 2006
|Gini_ref = <ref>"Australia 2016 0.33"{{cite web|title=OECD Data: Income inequality|url=https://data.oecd.org/inequality/income-inequality.htm}}</ref>
|HDI_year = 2008
|Gini_rank = 22nd
|HDI = {{increase}} 0.937<ref name="HDI">{{cite web|url=http://hdr.undp.org/en/media/HDR_2010_EN_Complete.pdf|title=Human Development Report 2010|year=2010|publisher=United Nations|accessdate=4 November 2010}}</ref>
|HDI = 0.939<!--number only-->
|HDI_rank = 2nd
|HDI_year = 2017<!-- Please use the year to which the data refers, not the publication year-->
|HDI_category = <span style="color:#090;">very&nbsp;high</span>
|HDI_change = increase<!--increase/decrease/steady-->
|HDI_ref = <ref name="HDI">{{cite web |url=http://hdr.undp.org/sites/default/files/2018_human_development_statistical_update.pdf |title=UN Human Development Indices and Indicators Statistical Update |year=2018 |publisher=United Nations Development Programme}}</ref>
|HDI_rank = 3rd
}}
}}



11:17, 30 මැයි 2019 තෙක් සංශෝධනය

ඕස්ට්‍රේලියා පොදුරාජ්‍යමණ්ඩලීය රාජ්‍යය

ඕස්ට්‍රේලියාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ඕස්ට්‍රේලියාව හි පිහිටීම
අගනුවරකැන්බරා
විශාලතම නගරයසිඩ්නි
නිල භාෂා(ව)නැතN2
National languageඉංග්‍රීසි (de facto)N2
ජාති නාම(ය)Australian, Aussie[1][2]
රජයෆෙඩරල් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් සහ ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක්
දෙවන එලිසබෙත් රැජින
ශ්‍රීමත් පීටර් කොස්ග්‍රෝව්
මැල්කම් ටර්න්බුල්
නිදහස 
1 ජනවාරි 1901
11 දෙසැම්බර් 1931
9 ඔක්තෝම්බර්1942 (3 සැප්තැම්බර් 1939 සිට බලපැවැත්වෙන පරිදී)
3 මාර්තු 1986
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
7,617,930 km2 (2,941,300 sq mi) (6වන)
ජනගහණය
• 2024 ඇස්තමේන්තුව
27,964,486[3] (52වන)
• 2006 ජන සංගණනය
19,855,288[4]
• ඝණත්වය
2.833/km2 (7.3/sq mi) (232nd)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$848.862 billion[5]
• ඒක පුද්ගල
$38,663[5]
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$994.246 billion[5]
• ඒක පුද්ගල
$45,285[5]
ගිනි (2016)Positive decrease 33.0[6]
මධ්‍යම · 22nd
මාසද (2017)0.939[7]
ඉතා ඉහළ · 3rd
ව්‍යවහාර මුදලඕස්ට්‍රේලියානු ඩොලර් (AUD)
වේලා කලාපයUTC+8 to +10.5 (විවිධ ය.N3)
• ගිම්හාන (DST)
UTC+8 to +11.5 (විවිධ ය.N3)
රිය ධාවන මං තීරුවවමෙන්
ඇමතුම් කේතය+61
අන්තර්ජාල TLD.au

ඕස්ට්‍රේලියාව පෘථිවියේ දකුණු අර්ධගෝලයේ පිහිටි රටකි. මෙය ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ ප්‍රධාන බිම් කොටසින් ද, ටැස්මේනියා දූපතෙන් ද, ඉන්දියන් සහ පැසිෆික් සාගරවල පිහිටි කුඩා දූපත් රාශියකින් ද යුක්ත වෙයි. මෙය ඕෂනියා කලාපයේ විශාලතම රට මෙන්ම භූමි ප්‍රමාණය අතින් ලොකයේ හයවැනි විශාලකම රටයි. මෙය ඕස්ට්‍රේලියාවට උතුරින් පිහිටි ඉන්දුනීසියාව, නැගෙනහිර ටිමෝරය සහ පැපුවා නව ගිනියාව ද, ඊසානදිගින් පිහිටි සොලමන් දූපත්, වනාටු සහ නව කැලඩෝනියාව ද, නිරිතදිගින් පිහිටි නවසීලන්තය ද ඕස්ට්‍රේලියාවේ අසල්වැසියන් වෙයි.

18 වැනි සියවසේදී යුරෝපීයයන් පැමිණ පදිංචි වීමට අවුරුදු 40,000කට පමණ පෙර සිට ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් ජීවත් වී ඇති බවට සාක්ෂි ඇත[8]. 1606 දී ඕලන්ද දේශ ගවේෂකයන් විසින් ඕස්ට්‍රේලියාව සොයා ගැනුණු අතර 1770 දී බ්‍රිතාන්‍යයන් විසින් දූපතේ නැගෙනහිර භාගය අත්පත් කරගන්නා ලදී. මුලින්ම මෙහි ජනාවාසයක් ලෙස පිහිටවනු ලැබුවේ 1788 දී එම රටවලින් පිටුවහල් කරන ලද වරදකරුවන් පදිංචි වූ නව දකුණු වේල්සයේ[9]. ඉන්පසුව එළඹුණු දශක කිහිපය තුළ රටේ ජනගහණය ක්‍රමයෙන් වැඩුණු අතර රටේ ඉතිරි කොටස් ද ගවේෂණය කෙරිණි.

අද වන විට ඕස්ට්‍රේලියාවේ ජනගහණය මිලියන 23 ක් [10] පමණ වේ. මෙයින් 60%ක්ම ජනතාව සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන්, පර්ත් සහ ඇඩිලේඩ් යන රටේ ප්‍රධාන ජනපදවල අගනගරවල ජීවත් වෙති. රටේ අගනුවර කැන්බරා වේ. සෞභාග්‍යවත් රටක් ලෙස නම් දරා ඇති ඕස්ට්‍රේලියාව මානව සංවර්ධනය, ජීවන තත්වය, ආයු අපේක්ෂාව, අධ්‍යාපනය, ආර්ථික නිදහස, දේශපාලන නිදහස වැනි පැතිවලින් ලොව ඉහළම තැනක පවතියි.[11]. ඕස්ට්‍රේලියාව සෞඛ්‍යමත් සංවර්ධිත රටකි. එය බහු සංස්කෘතික සමාජයන්ගෙන් යුක්තය. විවිධ අන්තර්ජාතික සංසන්දනයන් අතර ඉහළින් සිටි. එයින් සමහරක් නම් මානව සංවර්ධනය ජීවන මට්ටම සෞඛ්‍යය, ආයුකාලය, පොදු අධ්‍යාපනය, ආර්ථික නිදහස සහ සිවිල් අයිතින් හා දේශපාලන අයිතීන් සුරක්ෂිතභාවයයි. ජිවන මට්ටම සහ සංස්කෘතිමය පිරිනැමීම් අතරින් ඕස්ට්‍රේලියානු නගර ලෝකයේ ඉහළින් ම සටහන් කර ඇත. එය එක්සත් ජාතින්ගේ සංවිධානය, G20, පොදු රාජ්‍ය මණ්ඩලය, ANUS, අාර්ථික සහයේගීතාව හා සංවර්ධනිය පිළිබද සංගමය හෙවත් OECD, අාසියා පැසිෆික් අාර්ථික සහයොගීතාවය හෙවත් අැපෙක්, දකුණු ෆැසිපික් සැසිය සහ ලෝක වෙළෙඳ සංගමය තුළ සාමාජිකත්වය දරයි.

ජාතික කොඩිය

ඕස්ට්‍රේලියානු ජාතික කොඩිය

ඕස්ට්‍රේලියානු ජාතික කොඩිය මුල්ම වරට එරට ගුවනේ ලෙළදෙනු ලැබුවේ, 1901 සැප්තැම්බර් 3 වන දින මෙල්බර්න් නුවරදීයි.

මෙම ඕස්ට්‍රේලියානු ජාතික ධජය තෝරා ගැනීම වෙනුවෙන් එරට පැවැත්වූ නිර්මාණ තරඟයට, එකල තරඟකරුවන් 32,823 දෙනෙක් සහභාගී වූ බවත්, ඔවුන් විසින් ඉදිරිපත් කල ජාතික ධජ ආකෘතියන්ගෙන්, මෙම ධජ ආකෘතිය තෝරා ගත් බවත් පැවසෙයි.

සංකේතයන්

කොඩියෙහි දකුණුපස වූ තාරකාවන්ගෙන්, දක්ෂිණ අර්ධගෝලයේ දී දැකිය හැකි දකුණු කුරුසිය තාරුකා මණ්ඩලය සංකේතවත් වෙයි. මෙම තාරුකා පහ, දීප්තිමත්භාවෙය් පිළිවෙලට ග්‍රීක හෝඩියේ ම්ල් අකුරු පහෙන් හදුන්වයි. විශාල පොදුරාජ්‍ය මණ්ඩලීය තාරකාවෙන්, එරට කලාපීය ආණ්ඩූන්ගේ ඒකාබද්ධතාවය නිරූපණය කරයි.

රාජ්‍ය ලාංඡනය

ඕස්ට්‍රේලියානු රාජ්‍ය ලාංඡනය

වර්ථමානයේ භාවිතා වන ඕස්ට්‍රේලියානු රාජ්‍ය ලාංඡනය, 1912 පස්වන ජෝර්ජ් රජ විසින් භාවිතා කරනු ලැබූවකි.

සංකේතයන්

ලාංඡනයෙහි අන්තර්ගත වන පළිහේ දැක්වෙන ධජ හයෙන්, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ආණ්ඩු කලාප 6 සහ ඒවායේ ඒකාබද්ධතාවය නිරූපනය වෙයි.

මීට අමතරව ලාංඡනය තුල දැක්වෙන රන් ශාකය, කැන්ගරු සහ එමූ පක්ෂියා, එරට ප්‍රධාන ජාතික සංකේත නියෝජනය කරයි.

  • රන් ශාකය - Acacia pycnantha Benth (ඕස්ට්‍රේලියානු ජාතික ශාකය, 1988 පටන්)
  • කැන්ගරු - ඕස්ට්‍රේලියානු ජාතික සත්වයා.
  • එමූ පක්ෂියා - ඕස්ට්‍රේලියානු ජාතික පක්ෂියා.

ජාතික දිනය සහ ජාතික වර්ණ

1788 සිඩ්නි වරායේදී බ්‍රිතාන්‍ය ජාතික ධජය පහළ හෙලීමේ සිදුවීම සිහිකරමින්, සෑම වසරකම ජනවාරි 26 වන දින එරට ජාතික දිනය ලෙස සමරනු ලැබේ.

ඕස්ට්‍රේලියානු ජාතික වර්ණයන් ලෙස කොල සහ රන් පැහැය, 1984 වර්ෂයේ අප්‍රියෙල් 19 වනදා සිට පිළි ගැනෙයි.

මූලාශ්‍ර

  1. The Macquarie Dictionary
  2. Collins English Dictionary. Bishopbriggs, Glasgow: HarperCollins. 2009. p. 18. ISBN 9780007861712. {{cite book}}: |access-date= requires |url= (help)
  3. "Population clock". Australian Bureau of Statistics website. Commonwealth of Australia. සම්ප්‍රවේශය 7 October 2010. The population estimate shown is automatically calculated daily at 00:00 UTC and is based on data obtained from the population clock on the date shown in the citation.
  4. Australian Bureau of Statistics (25 October 2007). "Australia". 2006 Census QuickStats. සම්ප්‍රවේශය 14 October 2008.
  5. 5.0 5.1 5.2 5.3 "Australia". IMF website. Washington, D.C.: International Monetary Fund. සම්ප්‍රවේශය 6 October 2010.
  6. "Australia 2016 0.33""OECD Data: Income inequality".
  7. "UN Human Development Indices and Indicators Statistical Update" (PDF). United Nations Development Programme. 2018.
  8. Both Australian Aborigines and Europeans Rooted in Africa – 50,000 years ago.
  9. "The Heritage of the Land and Property Management Authority". Baseline.nsw.gov.au. සම්ප්‍රවේශය 2010-10-27.
  10. http://www.censusdata.abs.gov.au/census_services/getproduct/census/2016/quickstat/036. සම්ප්‍රවේශය 27 November 2017. {{cite web}}: Missing or empty |title= (help)
  11. "Australia: World Audit Democracy Profile". WorldAudit.org. සම්ප්‍රවේශය 5 January 2008.
"https://si.wikipedia.org/w/index.php?title=ඕස්ට්‍රේලියාව&oldid=436510" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි