Jump to content

"විකිපීඩියා සාකච්ඡාව:තෝරාගත් ලිපි/වත්මන්" හි සංශෝධන අතර වෙනස්කම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
Content deleted Content added
CODE Update
ටැගය: Disambiguation links
1 පේළිය: 1 පේළිය:
<!-- Updated Code Start -->
{| style="vertical-align:top; background:#f5fffa; color:#000; width:100%"
{{Main page image/TFA|image=File:SL_Kandy_asv2020-01_img33_Sacred_Tooth_Temple.jpg|caption=ශ්‍රී දළදා මාලිගාව}}
|-
'''[[ශ්‍රී දළදා මාලිගාව]]''' යනු [[බුදුරජාණන් වහන්සේ|බුදුරජාණන් වහන්සේගේ ]] වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති [[දළදා මාළිගා|මාළිගාවයි]]. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ [[මහනුවර]] නගරයේ පිහිටා ඇත. [[උඩරට රාජ්‍යය]] සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති [[සෙංකඩගල රාජකීය පරිශ්‍රය|රාජකීය මාලිගා සංකීර්ණය]] තුළය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ [[පළමුවන විමලධර්මසූරිය රජ|පළමුවන විමලධර්මසූරිය]] (1592-1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ [[ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ|ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ]] (1707-1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ.
| [[File:Zahntempel Kandy.jpg|100px| වම]]

'''[[ශ්‍රී දළදා මාලිගාව]]''' බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ. දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, දාඨාධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව ගෙනේ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඔ‌ෟශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ. ('''[[ශ්‍රී දළදා මාලිගාව|තව දුරටත්...]]''')
දළදා මාලිගාව පිහිටා ඇති [[මහනුවර]] නගරයම [[යුනෙස්කෝ|යුනෙස්කෝව]] විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. සියම් නිකායේ [[මල්වතු විහාරය|මල්වතු]] හෝ [[අස්ගිරි විහාරය|අස්ගිරි]] යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. ('''[[ශ්‍රී දළදා මාලිගාව|තව දුරටත්...]]''')


තෝරාගත් ලිපි: [[විකිපීඩියා:තෝරාගත් ලිපිය/17|පසුගිය සතිය]] – [[විකිපීඩියා:තෝරාගත් ලිපිය/19|මීළඟ සතිය]]
තෝරාගත් ලිපි: [[විකිපීඩියා:තෝරාගත් ලිපිය/17|පසුගිය සතිය]] – [[විකිපීඩියා:තෝරාගත් ලිපිය/19|මීළඟ සතිය]]


{{අවිලිපාදතලය|Month=මැයි|Year=2011}}
{{අවිලිපාදතලය|Month=මැයි|Year=2011}}
<!-- Updated Code End -->
|}



== ආරක්ෂාව අඩු කිරීම ==
== ආරක්ෂාව අඩු කිරීම ==

12:08, 29 දෙසැම්බර් 2024 තෙක් සංශෝධනය

ශ්‍රී දළදා මාලිගාව
ශ්‍රී දළදා මාලිගාව

ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592-1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707-1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ.

දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. සියම් නිකායේ මල්වතු හෝ අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය


ආරක්ෂාව අඩු කිරීම

@Lee, මෙම සැකිල්ලේ ටයිපිිින් දෝෂ කිහිපයක් ඇත. කරුණාකර ඔබට ආරක්‍ෂාව අර්ධ ආරක්‍ෂිත ලෙස අඩු කළ හැකිද? --IDB.S (talk) 11:48, 29 දෙසැම්බර් 2024 (යූටීසී)[reply]

@IDB.S, එවැනි අනතුරුදායක ක්‍රියාවක් වෙනුවට අදාළ වෙනස්කම වෙනම පිටුවක සිදුකර, මට හෝ වෙනත් පරිපාලකයෙකු හට දැනුම් දෙන්න. එවිට එය කොපි කිරීම ආරක්ෂිතම ක්‍රමය වනු ඇත. -- Lee (talk) 11:58, 29 දෙසැම්බර් 2024 (යූටීසී)[reply]