පරිශීලක:IDB.S
පෙනුම
| — Wikipedian — | ||||||||||
| නම | IDB.S | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| රට | ||||||||||
| භාෂා | සිංහල සහ ඉංග්රීසි | |||||||||
| ගිණුම් සංඛ්යා ලේඛන | ||||||||||
| සම්බන්ධ වීම | 2021 මැයි 28 | |||||||||
| පළමු සංස්කරණය | 2022 නොවැම්බර් 13 | |||||||||
| Autoconfirmed | 2023 අප්රේල් 06 | |||||||||
| Autopatrolled | 2024 ජූලි 10 | |||||||||
| Rollbacker | 2024 ඔක්තෝබර් 15 | |||||||||
| සංස්කරණ ගණන | 6086+ | |||||||||
| Userboxes | ||||||||||
| ||||||||||
ආයුබෝවන්! මම IDB.S. මම සිංහල සහ ඉංග්රීසි විකිපීඩියා ද්විත්වයෙහිම ලිපි සංස්කරණය සහ නිර්මාණය සිදු කරමි. මීට පෙර වැඩිපුරම ඉංග්රීසි ලිපි සිංහලට පරිවර්තනය සිදු කළ ද, දැනට මගේ ප්රධාන අවධානය යොමුවී ඇත්තේ සිංහල විකිපීඩියාවේ (සහ සමහර අවස්ථාවල ඉංග්රීසි විකිපීඩියාවේ) කඩාකප්පල්කාරී සංස්කරණ වැළැක්වීම සඳහාය. ඊට අමතරව, විකිමීඩියා කොමන්ස් හි ප්රකාශන හිමිකම් උල්ලංඝනය කිරීම් පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමට ද මම යම් යම් අවස්ථාවලදී සහාය වෙමි.
මට කථා කරන්න
පරිශීලක සංවාද පිටුව භාවිතා කිරීමෙන් පරිශීලකයා අමතන්න.
උප පිටු
දායක වීම
| 6,086+ |
|---|
| මෙය විකිපීඩියා පරිශීලක පිටුවකි. මෙය විශ්වකෝෂ ලිපියක් හෝ විශ්වකෝෂ ලිපියක් සඳහා වන සාකච්ඡා පිටුවක් නොවේ. ඔබ මෙම පිටුව සොයා ගත්තේ විකිපීඩියා හැර වෙනත් වෙබ් අඩවියකදී නම් එය යල් පැන තිබිය හැකි අනුරූ අඩවියකි. මෙම පරිශීලකයාට විකිපීඩියා හැර මෙය දිස්වන වෙනත් කිසිදු වෙබ් අඩවියක් සමග පෞද්ගලික සම්බන්ධතාවයක් නොමැත. මුල් පිටුව https://si.wikipedia.org/wiki/පරිශීලක:IDB.S හි පිහිටා ඇත. |
ශ්රී බුද්ධ වර්ෂ 2570 වැන්නේ වප් මස පුර පසළොස්වක නම් තිථිය ලත් රිවිදා ( රාජ්ය වර්ෂ 2026 ඔක්තෝබර් 18 වනදා ඉරිදා ).