වින්ඩෝස් 8 සතුව ඇති නව ගුණාංග

විකිපීඩියා වෙතින්

වින්ඩෝස් 8 යනු වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය පසු කරමින් එන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හී යෝජිත මීලඟ අනුවාදයයි.[3] එහි තිබෙන නවතම ගුණාංගය වනුයේ ටච්ස්ක්‍රීන් යෙදවුම සඳහා නිමවා ඇති මෙට්‍රෝ- ශෛලියේ අතුරුමුහුණතයි.