වින්ඩෝස් 2.0

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
වින්ඩෝස් 2.0
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි
Windows 1.0 logo.svg
Windows 2.0.png
වින්ඩෝස් 2.0 වල තිර දර්ශන ඛණ්ඩයක්
විකාශකයා
මයික්‍රොසොෆ්ට්
වෙබ් අඩවිය http://www.microsoft.com/
නිකුතු
නිකුත්වූ දිනය 1987 දෙසැම්බර් මස 9 වැනි දින (info)
වත්මන් සංස්කරණය 2.03 (1988; 30 වසරකට පෙර (1988)) (info)
මූලාශ්‍ර ආකෘතිය නිමවූ මූලාශ්‍ර
බලපත්‍රය MS-EULA
පූර්වගමනය කළේ වින්ඩෝස් 1.0
සාර්ථක කළේ වින්ඩෝස් 2.1x
සහය දැක්වීමේ තත්වය
2001 දෙසැම්බර් මස 31 වැනි දින සිට සහය නොදක්වයි

වින්ඩෝස් 2.0 යනු 1987 දෙසැම්බර් මස 9 වැනි දින නිකුත් වූ 16-බිටු GUI-මත පදනම් වූ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් වටපිටාවක් වන අතර වින්ඩෝස් 1.0 ට අනුගාමී වේ.

උපයෝගී සහය[සංස්කරණය]

මයික්‍රොසොෆ්ට් වර්ඩ් සහ මයික්‍රොසොෆ්ට් එක්සෙල් වල ප්‍රථම අනුවාදයන් වින්ඩෝස් 2.0 මත ධාවනය වේ.

වින්ඩෝස් 2.0 සමග අඩංගු වූ සමහරක් වැඩසටහන් තිබුණි. ඒවා මෙසේය:

"https://si.wikipedia.org/w/index.php?title=වින්ඩෝස්_2.0&oldid=251044" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි