වින්ඩෝස් 1.0
Appearance
| වින්ඩෝස් 1.0 | |
|---|---|
| මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි | |
| ගොනුව:Windows1.0.png | |
| වින්ඩෝස් 1.01 වල තිර දර්ශන ඛණ්ඩයක් | |
| විකාශකයා | |
| මයික්‍රොසොෆ්ට් | |
| නිකුතු | |
| නිකුත්වූ දිනය | 20 November 1985 (info) |
| වත්මන් සංස්කරණය | 1.04 (April 1987) (info) |
| මූලාශ්‍ර ආකෘතිය | නිමවූ මූලාශ්‍ර |
| බලපත්‍රය | MS-EULA |
| සාර්ථක කළේ | වින්ඩෝස් 2.0 |
| සහය දැක්වීමේ තත්වය | |
| 2001 දෙසැම්බර් මස 31 වැනි දින සිට සහය නොදක්වයි | |
වින්ඩෝස් 1.0 යනු 1985 නොවැම්බර් මස 20 වැනි දින නිකුත් වූ 16-බිටු ග්‍රාපිකරූපී මෙහෙයුම් වටපිටාවකි. එය PC කරලිය මත මෙහෙයුම් වටපිටාව සමග පදනම් ව බහු-කාර්ය ග්‍රාපිකරූපී පරිශීලක අතුරු මුහුණත ක්‍රියාවට නැංවීම සඳහා මයික්‍රොසොෆ්ට් සමාගම දැරූ ප්‍රථම ප්‍රයත්නයයි. වින්ඩෝස්වල පළමු සංස්කරණයද වින්ඩෝස් 1.0 වේ. මෙය සාර්ථක කරන ලද්දේ වින්ඩෝස් 2.0 විසින් වන අතර මෙය 2001 දෙසැම්බර් මස 31 වැනි දින අත්හිටුවන ලදී.