රුසියානු සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව
Appearance
(සෝවියට් රුසියාව වෙතින් යළි-යොමු කරන ලදි)
රුසියානු සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව Российская Советская Федеративная Социалистическая Республика | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
1917–1993 | |||||||||
ජාතික ගීය: වර්කර්ස් මසේයේස් (1917–1918) ද ඉන්ටර්නැෂියොනාල් (1918–1944) සෝවියට් සංගමයෙහි ජාතික ගීතය (1944–1991) පැට්රියෝටිචෙස්කායා පේසින් (1990–2000)a | |||||||||
අගනුවර | පෙට්‍රොග්‍රාඩ් (1917–1918) මොස්කව් (මාර්තු 1918 – 1991)[1] | ||||||||
පොදු භාෂාවන් | රුසියානුb | ||||||||
රජය | ෆෙඩරල් සෝවියට් සමූහාණ්ඩුව | ||||||||
රාජ්‍ය නායකයා | |||||||||
• 1917 (පළමු) | ලෙව් කයිමිනියුෆ්c | ||||||||
• 1990–1991 (last) | බොරිස් යෙල්ට්සින්d | ||||||||
රාජයේ ප්‍රධානියා | |||||||||
• 1917–1924 (පළමු) | විලැඩිමීර් ලෙනින්e | ||||||||
• 1990–1991 | ඉවාන් සිලායෙෆ්f | ||||||||
• 1991 (අවසන්) | බොරිස් යෙල්ට්සින්g | ||||||||
ව්‍යවස්ථාදායකය | VTsIK / All-Russian Congress (1917–38) Supreme Soviet (RSFSR) (1938–90) Supreme Soviet (RSFSR) / Congress of People's Deputies (1990–91) | ||||||||
ඓතිහාසික යුගය | 20වන සියවස | ||||||||
නොවැම්බර් 7, 1917 | |||||||||
• සංස්ථාපනය | නොවැම්බර් 9, 1917 | ||||||||
දෙසැම්බර් 30, 1922 | |||||||||
දෙසැම්බර් 25, 1991 | |||||||||
දෙසැම්බර් 12, 1993 | |||||||||
| |||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | රුසියාව | ||||||||
| |||||||||
Seven Hero City awards The Russian Democratic Federative Republic existed briefly on January 19, 1918, but actual sovereignty was still in the hands of the Soviets even after the Russian Constituent Assembly opened its first and last session.[3] |
රුසියානු සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව (රුසියානු: Российская Советская Федеративная Социалистическая Республика[4], tr. Rossiyskaya Sovetskaya Federativnaya Sotsialisticheskaya Respublika), පොදු වශයෙන් සෝවියට් රුසියාව, රුසියානු ෆෙඩරේෂණය, හෝ සරල වශයෙන් රුසියාව ලෙසින් හැඳින්වුනු,[5][6] යනු ස්වෛරී රාජ්‍යයක් (1917–22 තුලදී සහ 1990–91 හිදී) සහ සෝවියට් සංගමයෙහි විශාලතම, මහත් ජනාකීර්ණ සහ මහත් ලෙසින් ආර්ථික ප්‍රවර්ධනයකට පාත්‍රව තුබූ සමූහාණ්ඩුව විය.[7] මෙම සමූහාණ්ඩුව සමන්විත වී තිබුණේ ස්වතන්ත්‍ර ජනරජ දහසයකින්ද, ස්වතන්ත්‍ර ඕබ්ලස්ට පහකින්ද, ස්වතන්ත්‍ර ඔක්රූග දහයකින්ද, ක්‍රායි සයකින්ද සහ, ඕබ්ලස්ට සතළිසකින්ද වෙයි.[7] විශාලතම වාර්ගික කණ්ඩායම රුසියානුවෝ වූහ.
සටහන්
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ ලෙනින්ස් මයිග්රේෂන් අ ක්වියර් සීන්, ආතර් රැන්සම් ද නිව්යෝක් ටයිම්ස් සඳහා, මාර්තු 16, 1918.
- ^ article 114 of the 1937 Constitution, article 171 of the 1978 Constitution
- ^ Riasanovsky, Nicholas (2000). A History of Russia (sixth edition). Oxford University Press. p. 458. ISBN 0-19-512179-1.
- ^ Российская Советская Федеративная Социалистическая Республика[භින්න වූ සබැඳිය]
- ^ Supreme Soviet of the Russian SFSR approved the Law of the RSFSR #2094-I of 25 December 1991 "On renaming of the Russian Soviet Federative Socialist Republic" සංරක්ෂණය කළ පිටපත 20 මැයි 2009 at the Wayback Machine // Congress of People's Deputies of the Russian SFSR and Supreme Soviet of the Russian SFSR Daily. – 1992. – No. 2. – Article 62
- ^ Declaration of Rights of the laboring and exploited people (original VTsIK variant, III Congress revision සංරක්ෂණය කළ පිටපත 2013-11-05 at the Wayback Machine), article I
- ^ a b ද ෆ්‍රී ඩික්ෂනරි රෂියව් සෝවියට් ෆෙඩරේටඩ් සෝෂලිස්ට් රිපබ්ලික්. Encyclopedia2.thefreedictionary.com. සම්ප්‍රවේශය 22 ජූනි 2011.
භාහිර සබැඳි
[සංස්කරණය]- (රුසියානු බසින්) Full Texts and All Laws Amending Constitutions of the Russian SFSR
- Russian Federation; The Whole Republic a Construction Site by D. S. Polyanski.
- Full 1918 RSFSR Constitution
ප්‍රවර්ග:
- Russian Soviet Federative Socialist Republic
- Republics of the Soviet Union
- Communism in Russia
- Eastern Bloc
- Former socialist republics
- Countries and territories where Russian is an official language
- 20th century in Russia
- States and territories established in 1917
- States and territories disestablished in 1991
- 1917 establishments in Russia
- 1991 disestablishments in the Soviet Union
- ආසියාව තුළ පෙර පැවති රටවල්
- Former countries in Europe
- Federal republics
- Modern history of Russia
- Communist states
- පෙර පැවති රටවල්