මල්ල (පුරාතන ඉන්දියාව)
Appearance
මල්ල මහාජනපදය | |
---|---|
ක්‍රි.පූ. 600 පමණ–ක්‍රි.පූ. 300 පමණ | |
අගනුවර | කුසාවතී (නූතන ගෝරඛ්පූර් අසල කාශියා) සහ පාවා (නූතන පාද්‍රෞනා) |
පොදු භාෂා(ව) | සංස්කෘත |
ආගම | හින්දු ආගම බුද්ධාගම ජෛන ආගන |
රජය | සමූහාණ්ඩුව |
රාජ | |
Historical era | ලෝකඩ යුගය, යකඩ යුගය |
• Established | ක්‍රි.පූ. 600 පමණ |
• අහෝසි කළේ | ක්‍රි.පූ. 300 පමණ |
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව |
මල්ල යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඉන්දියාවේ සොළොස් මහාජනපද අතුරින් එකක් ලෙස සැලකෙන පුරාතන ඉන්දීය සමූහාණ්ඩු (ගණ සංඝ) රාජ්‍යයකි. මෙම ස්ථානය වැදගත් වූයේ එය මහාවීර සහ ගෞතම බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ ප්‍රදේශය නිසායි.
ඉතිහාසය
[සංස්කරණය]මල්ල රාජ්‍යය අංගුත්තර නිකායයෙහි සඳහන් පුරාතන ඉන්දියාවේ සොළොස් (16) මහාජනපද අතුරින් එකකි. මෙය නම්කොට ඇත්තේ එම නාමයම සහිත පාලන වංශයේ නාමයෙනි. මහාභාරතය (VI.9.34) තුළ මෙම දේශය මල්ලරාෂ්ට්‍ර (මල්ල රාෂ්ට්‍රය) ලෙස සඳහන් වේ. මල්ල මහාජනපදය පිහිටියේ මගධයට උතුරිනි. කක්කුට්ඨ නදිය (වර්තමාන කුකූ) මඟින් මෙම මහාජනපදය ප්‍රධාන කොටස් දෙකකට බෙදිණි. මෙම කොටස් දෙකෙහි අගනගරයන් වූයේ කුසාවතී (වර්තමාන ගෝරඛ්පූර් අසල කාශියා) සහ ඊට සැතපුම් 12ක් දුරින් වූ පාවාවයි.[1]
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Raychaudhuri, Hemchandra (1972) Political History of Ancient India, University of Calcutta, Calcutta, pp. 85, 113
මූලාශ්‍ර
[සංස්කරණය]- Sankrityayan, Rahul. "Buddhacharya"- Life and Teachings of the Buddha (Hindi බසින්). Gautam Book Centre. ISBN 9789380292175.
{{cite book}}
: CS1 maint: unrecognized language (link) - Gorakhpur Janpad aur Uski Kshatriya Jatiyon Ka Itihaas By Dr. Rajbali Pandey, pp. 291–292
- Kshatriya Rajvansh by Dr. Raghunath Chand Kaushik
- Bhagwan Buddh ke Samkalin Anuyayi tatha Buddha Kendra By Tripatkacharya, Mahopadhyaya Bikshu Buddhamitra, pp. 274–283.