Jump to content

මන්නාරම පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
ස්මාරකය රූපය ස්ථානය ග්‍රාම
නිළදාරී
කොට්ඨාශය
ප්‍රාදේශීය
ලේකම්
කොට්ඨාශය
ස්ථාපනය විස්තරය මූලාශ්‍ර
මන්නාරම ඕලන්ද කොටුව සහ කොටු පවුරමන්නාරම11 අප්‍රේල් 1974අට්ටාල සතරකින් සමන්විත සතරැස් හැඩැති බලකොටුවකි[1]
මන්නාරම බයෝබැබ් ගසපල්ලිමුනයිමන්නාරම28 ජනවාරි 1955[2]
කේතිශ්වරම් කෝවිලතිරුකේතෙිශ්වරම් හා මාන්තෙයිමන්නාරම7 සැප්තැම්බර් 1973[3]
ඌරුමලේ ප්‍රදීපාගාරයඌරුමලේමන්නාරම25 මාර්තු 2016පැරණි ප්‍රදීපාගාරය[4]
ඩොරික් බංගලාවසිලාවතුර
ඉලුක්පකඩවයි පඩවුතුරේ මිනින්දෝරු කුළුණඉලුක්පකඩවයි04 ඉලුක්පකඩවයිමන්තායි-දකුණ25 මාර්තු 2016පැරණි ප්‍රදීපාගාරය[4]
තලෙයිමන්නාරම පැරණි ජැටියඕල්ඩ්පියර්තලෙයිමන්නාරම25 මාර්තු 2016පැරණි දුම්රිය ජැටිය[4]

කරුණු

[සංස්කරණය]
  1. "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 4–258. 11 අප්‍රේල් 1974.
  2. "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 10758. 28 ජනවාරි 1955.
  3. "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 9–157. 7 සැප්තැම්බර් 1973.
  4. 1 2 3 Gazette 1960 25 මාර්තු 2016, පිටු අංකය: 229.

මූලාශ්‍ර

[සංස්කරණය]