පෝය
චන්ද්‍ර මාසයක දින 30න් 4ක් බෞද්ධයන් විසින් සාම්ප්‍රදායිකව ආගමික කටයුතු සඳහා යොදාගනී. මෙම දින 4 පෝය නමින් හැඳින්වෙ.
- මාසයේ 8වන තිථිය (චන්ද්‍ර දිනයය) පුර අටවක පෝය
- මාසයේ 15වන තිථිය (චන්ද්‍ර දිනයය) පසළොස්වක පෝය හෙවත් දෙපෝය
- මාසයේ 23වන තිථිය (චන්ද්‍ර දිනයය) අව අටවක පෝය
- මාසයේ 30වන(අවසාන) තිථිය (චන්ද්‍ර දිනයය) අමාවක පෝය