විකිපීඩියා:ලිපි තැනීමේ මායා අඳුන
Appearance
|
විකිපීඩියා ලිපි තැනීමේ මායා අඳුන වෙත සාදරයෙන් පිලිගන්නෙමු! මෙම මායා අඳුන විසින් විකිපීඩියා වෙතට නව ලිපියක් තනා පිරිනැමුමේ ක්‍රියාවලිය ගැන ඔබට උදවු සපයනු ඇත. ඔබ විසින් අනුගමනය කල යුතු කොටස් 6 ඔස්සේ, ලිපියක් සංස්කරණය කිරීම ගැන දැනුවත් කෙරෙනු ඇත. එක් එක් කොටස සම්පූර්ණ කල විට, ඊලඟ කොටස අනුගමනය කල හැකි වනු ඇත. මෙම අවස්ථාවෙහිදී කිසියම් ප්‍රශ්නයක් තිබේ නම් ඔබ විසින් නව දායකයන්ගේ උදවු පිටුව වෙත පිවිසීම මැනවි.
සංස්කරණයෙහි මූලධර්ම

සංස්කරණයෙහි මූලධර්ම පිළිබඳ වැඩි අවබෝධයක් සඳහා, මෙම නිබන්ධනය බලන්න.
ලිපියක් තැනීමට ඔබ සූදානම්ද?