නිකොලායි නොස්කොව්

විකිපීඩියා වෙතින්
නිකොලායි නොස්කොව්
නිකොලායි නොස්කොව්, 2009
පසුබිම් තොරතුරු
උපත් නාමයනිකොලායි ඉවානොවිච් නොස්කොව්
උපත12 ජනවාරි 1956 (1956-01-12) (වයස 68)
ශාට්ස්ක්, සෝවියට් රුසියාව, සෝවියට් සංගමය
ප්‍රභේදglam rock, glam metal, hard rock, new wave, symphonic rock, progressive rock, pop music, art rock, pop-folk, synthpop, dance-rock, blue-eyed soul, R&B, funk, funk rock, folk, folk rock, trip hop, alternative rock
වෘත්තියගායක-පදරචක, නිෂ්පාදක, filanpop, multi-instrumentalist
වාද්‍ය භාණ්ඩVocals, guitar, drums
සක්‍රීය වර්ෂ1981–වර්තමානය
ලේබලNOX Music, Misteriya Zvuka
සම්බන්ධිත රඟපෑම්මොස්කව්, ග්‍රෑන්ඩ් ප්‍රික්ස්, ගෝර්කි පාක්, නිකොලායි
වෙබ් අඩවියnnoskov.ru/

නිකොලායි ඉවානොවිච් නොස්කොව් (රුසියානු: Николай Иванович Носков) යනු රුසියානු ගායකයෙක් සහ ගෝර්කි පාක් නම් හාඩ් රොක් සංගීත කණ්ඩායමේ (1987–1990 අතරතුර) හිටපු සාමාජිකයෙක් වන අතර ඔහු ගෝල්ඩන් ග්‍රැමෆෝනය පස්වරක් ජයග්‍රහණය කළේය.[1][2][3][4] ඔහු 1980 දශකයේ මුල "මස්ක්වා (මොස්කව්) අන්සම්බල්" හි ද "ගෝර්කි පාක්" සමග සම්බන්ධ වීමට ප්‍රථම 1988 දී "ග්‍රෑන්ඩ් ප්‍රික්ස්" (Гран-при) සංගීත කණ්ඩායමේ ද, කලකට පසුව "නිකොලායි" (Николай) සංගීත කණ්ඩායමේ ද සාමාජිකයෙක් විය.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නිකොලායි_නොස්කොව්&oldid=401336" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි