පරිශීලක:Ben MacTavish/space

විකිපීඩියා වෙතින්

අභ්‍යාවකාශ ගවේශනය හා සම්බන්ධ අලුතින් සෑදිය යුතු සහ වැඩි දියුණු කළ යුතු ලිපි[සංස්කරණය]

අභ්‍යාවකාශගාමීන්[සංස්කරණය]

විශේෂ
අභ්‍යාවකාශගාමියා විශේෂත්වය
නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත පා තැබූ පළමු මිනිසා
යූරි ගගාරීන් අභ්‍යාවකාශයට ගිය පළමු මිනිසා
එඩ්වින් ඕල්ඩ්‍රින් සඳ මත පා තැබූ දෙවැනි මිනිසා
වැලන්ටිනා තෙරෙෂ්කෝවා අභ්‍යාවකාශයට ගිය පළමු කාන්තාව
මයිකල් කොලින්ස් ඇපලෝ 11 අණ දෙන මොඩියුල නියමු
ඇපලෝ ගගනගාමීන් සහ ඔවුන් සහභාගී වූ මෙහෙයුම්
අභ්‍යවකාශගාමියා මෙහෙයුම
ගස් ග්‍රිසම් ඇපලෝ 1
එඩ්වර්ඩ් වයිට්
රොජර් චැෆී
වොලී ෂීරා ඇපලෝ 7
ඩොන් අයිස්ලී
වෝල්ටර් කනින්හැම්
ෆ්‍රෑන්ක් බෝමන් ඇපලෝ 8
ජේම්ස් ලොවෙල්
විලියම් ඇන්ඩර්ස්
ජේම්ස් මැක්ඩිවිට් ඇපලෝ 9
‍රස්ටි ෂ්වීකර්ට්
ඩේවිඩ් ස්කොට් ඇපලෝ 9, ඇපලෝ 15
තෝමස් ස්ටැෆෝර්ඩ් ඇපලෝ 10
ජෝන් යන්ග් ඇපලෝ 10, ඇපලෝ 16
ඉයුජීන් සර්නන් ඇපලෝ 10, ඇපලෝ 17
නීල් ආම්ස්ට්‍රෝන් ඇපලෝ 11
එඩ්වින් ඕල්ඩ්‍රින්
මයිකල් කොලින්ස්
පීට් කොන්රාඩ් ඇපලෝ 12
‍රිචඩ් ගෝඩන්
ඇලන් බීන්
ජේම්ස් ලොවෙල් ඇපලෝ 13
ජැක් ස්විගර්ට්
ෆ්‍රෙඩ් හේස්
ඇලන් ෂෙපර්ඩ් ඇපලෝ 14
ස්ටුවර්ට් රූසා
එඩ්ගාර් මිචෙල්
ඇල්ෆ්‍රඩ් වෝඩන් ඇපලෝ 15
ජේම්ස් අර්වින්
කෙන් මැටින්ලි ඇපලෝ 16
චාල්ස් ඩූක්
‍රොනල්ඩ් එවන්ස් ඇපලෝ 17
හැරිසන් ෂ්මිට්

අභ්‍යාවකාශ යානා[සංස්කරණය]

විශේෂ
අභ්‍යාවකාශ යානය / ප්‍රෝබය විශේෂත්වය
ස්පුට්නික් 1 ප්‍රථම කෘතීම චන්ද්‍රිකාව
සැටර්න් V ඇපලෝ මෙහෙයුම් දියත් කරන ලද රොකට්ටුව
ලූනා 9 චන්ද්‍රයා මත සාර්ථකව ගොඩබැසූ පළමු යානය
වෙනේරා 7 සිකුරු මත සාර්ථකව ගොඩබැසූ පළමු යානය
වයිකින් 1 අඟහරු මත සාර්ථකව ගොඩබැසූ පළමු යානය
වොයේජර් 1 අන්තස්තාරීය අවකාශයට ඇතුල්වූ පළමු යානය
ඉන්ජෙනුයිටි වෙනත් ග්‍රහලෝකයක් මත පාලිත ගුවන් ගමනක් සිදුකළ පළමු හෙලිකොප්ටරය
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Ben_MacTavish/space&oldid=489787" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි