ඇපලෝ 7

විකිපීඩියා වෙතින්
ඇපලෝ 7
අභ්‍යාවකාශගාමීන් සහිත අභ්‍යාවකාශ යානයක සිට පළමු සජීවී රූපවාහිනී පුළුල්විදැහුම, ඇපලෝ 7 අභ්‍යාවකාශලාමීන් විසින් විකාශය කිරීම
මෙහෙයුම් වර්ගයමිනිසුන් සහිත CSM පරික්ෂණ පියාසැරිය
ක්‍රියාකරුනාසා[1]
COSPAR ID1968-089A
SATCAT №3486
මෙහෙයුම් පැවතුම් කාලය10 දින, 20 පැය, 9 විනාඩි, 3 තත්පර
සමාප්ත කක්ෂ163
අභ්‍යාවකාශයානා ගුණාංග
අභ්‍යාවකාශ යානයඇපලෝ CSM-101
නිෂ්පාදකඋතුරු ඇමරිකානු රොක්වෙල්
දියත් ස්කන්ධය16,519 කිලෝග්‍රෑම් (36,419 රාත්)[2]
මෙහෙයුමෙහි ඇරඹුම
අභ්‍යාවකාශගතකිරීම් දිනය15:02:45, ඔක්තෝබර් 11, 1968 (UTC) (1968-10-11T15:02:45Z)
රොකට්ටුවසැටර්න් IB SA-205
අභ්‍යාවකාශගතකිරීම් අඩවියකැනවරල් තුඩුව LC-34
මෙහෙයුමෙහි අවසානය
ගොඩබැසීම් දිනය11:11:48, ඔක්තෝබර් 22, 1968 (UTC) (1968-10-22T11:11:48Z)
ගොඩබැසීම් අඩවියඋතුරු අත්ලාන්තික් සාගරය
27°32′N 64°04′W / 27.533°N 64.067°W / 27.533; -64.067 (Apollo 7 splashdown)

ඇපලෝ 7 (ඔක්තොම්බර් 11 – 22, 1968) යනු නාසා ආයතනයෙහි ඇපලෝ වැඩසටහනෙහි පළමුවන මිනිසුන් සහිත පියාසැරිය වන අතර, 1967 ජනවාරි 27 දිනදී ගුවන් ගත කිරීම් අත්හදාබැලීමකදී ඇපලෝ 1 අභ්‍යාවකාශගාමීන් තිදෙනෙක් ගින්නකින් මිය යෑමෙන් පසුව කාර්යාංශය විසින් මිනිසුන් සහිත අභ්‍යාවකාශ චාරිකා යළි ඇරඹීම මෙයින් එළි දැක්විණි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. ඕර්ලොෆ්, රිචර්ඩ් ඩබ්. (2004) [පළමු ප්‍රකාශය 2000]. "පටුන". ඇපලෝ බයි නම්බර්ස්: අ ස්ටැටිස්ටිකල් රෙෆරන්ස්. නාසා ඉතිහාස මාලාව. වොෂිංටන්, ඩී.සී.: නාසා. ISBN 0-16-050631-X. LCCN 00-061677. NASA SP-2000-4029. අගෝස්තු 23, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජූලි 6, 2013. {{cite book}}: |work= ignored (help); Unknown parameter |chapterurl= ignored (help); Unknown parameter |month= ignored (help)
  2. "ඇපලෝ 7 මිෂන් රිපෝට්" (PDF). නාසා. දෙසැම්බර් 1, 1968. p. A-47.
"https://si.wikipedia.org/w/index.php?title=ඇපලෝ_7&oldid=634257" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි