තිස්සමහාරාමය

විකිපීඩියා වෙතින්
තිස්සමහාරාමය
තිස්ස
නගරය
තිස්සමහාරාම චේතිය
තිස්සමහාරාම චේතිය
රට ශ්‍රී ලංකාව
පළාතදකුණු පළාත
දිස්ත්‍රික්කයහම්බන්තොට දිස්ත්‍රික්කය
වේලා කලාප+5.30

තිස්සමහාරාමය යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටා තිබෙන නගරයකි. ක්‍රි.ව. 3න් වන සියවසේදී පැවැති සිංහල රාජධානියක් වූ රුහුණ රාජධානියේ අගනගරය වූවේද තිස්සමහාරාමයයි. එකල ගොඩනගන ලද පැරණි ඉදිකිරීම් කිහිපයක් අදටත් එහි දැකගත හැකිවේ.

වර්ථමානයේදී, යාල ජාතික වනෝද්‍යානය සහ කතරගම වෙත ගමන් කරනා මාර්ගය වැටී තිබෙන්නේද තිස්සමහාරාමය හරහා වේ.

තිස්ස වැව

සංචාරක ආකර්ෂණ[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

ඛණ්ඩාංක: 6°17′N 81°17′E / 6.283°N 81.283°E / 6.283; 81.283

"https://si.wikipedia.org/w/index.php?title=තිස්සමහාරාමය&oldid=353089" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි