ටෙස්ට් ක්‍රිකට් ත්‍රිත්ව ශතක ලැයිස්තුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන රටවල් දහයෙන් හතකට අයත්, වෙනස් පිතිකරුවන් 22 දෙනෙකු විසින් ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩා කළ අවස්ථා 26 ක දී ත්‍රිත්ව ශතකයන් (300 ක් හෝ ඊට වැඩි පුද්ගලික ලකුණු සංඛ්‍යා) රැස් කර ඇත.

සූචිය[සංස්කරණය]

  • * දක්වන්නේ පිතිකරු නො දැවී රැඳී සිටි බවයි.
  • ටෙස්ට් යන්නෙන් දක්වන්නේ එම තරග මාලාවේ ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාවයි.
  • ඉනිම යන්නෙන් දක්වන්නේ ත්‍රිත්ව ශතකය රැස්කරනු ලැබුවේ කණ්ඩායමෙහි කුමන පිතිකරන ඉනිම තුලදීද යන්නයි.
  • දිනය යන්නෙන් දැක්වෙන්නේ තරගය ඇරඹුනු දිනයයි.

ත්‍රිත්ව ශතක හා ඊට වැඩි ලකුණු[සංස්කරණය]

අංකය. ලකුණු සංඛ්‍යාව පිතිකරු වෙනුවෙන් එරෙහිව ඉනිම ටෙස්ට් පිටිය දිනය
1 325 සැන්ඩ්හම්, ඇන්ඩිඇන්ඩි සැන්ඩ්හම්[1]  එංගලන්තය  බටහිර ඉන්දීය කොදෙව් 1වන 4වන සබීනා පාර්ක්, කිංස්ටන් 0003-04-19301930 අප්‍රේල් 3

සටහන්[සංස්කරණය]

  1. ^  කාලසීමා-විරහික ටෙස්ට් තරගයක, මුලින්ම ලකුණු රැස් කිරීමට පිටියට පිවිසි සැන්ඩ්හම්, පළමුවන විකට්ටුව සඳහා ජෝර්ජ් ගන් (85) සමගින් ලකුණු 173 ක සම්බන්ධතාවයක් ද, දෙවන විකට්ටුව සඳහා ඩොබ් වියට් (58) සමගින් ලකුණු 148 ක සම්බන්ධතාවයක් සහ සතරවන විකට්ටුව සඳහා 249 ලෙස්ලි ඒමස් (149) සමගින් ලකුණු 249 ක සම්බන්ධතාවයක් ද පිහිටුවාගත්තේ, එංගලන්තය විසින් 849 ක මුළු ලකුණු සංඛ්‍යාවක් රැස් කරද්දී ය.

අධෝසටහන්[සංස්කරණය]