ටෙස්ට් ක්‍රිකට් ත්‍රිත්ව ශතක ලැයිස්තුව
Jump to navigation
Jump to search
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන රටවල් දහයෙන් හතකට අයත්, වෙනස් පිතිකරුවන් 22 දෙනෙකු විසින් ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩා කළ අවස්ථා 26 ක දී ත්‍රිත්ව ශතකයන් (300 ක් හෝ ඊට වැඩි පුද්ගලික ලකුණු සංඛ්‍යා) රැස් කර ඇත.
සූචිය[සංස්කරණය]
- * දක්වන්නේ පිතිකරු නො දැවී රැඳී සිටි බවයි.
- ටෙස්ට් යන්නෙන් දක්වන්නේ එම තරග මාලාවේ ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාවයි.
- ඉනිම යන්නෙන් දක්වන්නේ ත්‍රිත්ව ශතකය රැස්කරනු ලැබුවේ කණ්ඩායමෙහි කුමන පිතිකරන ඉනිම තුලදීද යන්නයි.
- දිනය යන්නෙන් දැක්වෙන්නේ තරගය ඇරඹුනු දිනයයි.
ත්‍රිත්ව ශතක හා ඊට වැඩි ලකුණු[සංස්කරණය]
අංකය. | ලකුණු සංඛ්‍යාව | පිතිකරු | වෙනුවෙන් | එරෙහිව | ඉනිම | ටෙස්ට් | පිටිය | දිනය |
---|---|---|---|---|---|---|---|---|
1 | 325 | ඇන්ඩි සැන්ඩ්හම්[1] | ![]() |
![]() |
1වන | 4වන | සබීනා පාර්ක්, කිංස්ටන් | 1930 අප්‍රේල් 3 |
සටහන්[සංස්කරණය]
- ^ කාලසීමා-විරහික ටෙස්ට් තරගයක, මුලින්ම ලකුණු රැස් කිරීමට පිටියට පිවිසි සැන්ඩ්හම්, පළමුවන විකට්ටුව සඳහා ජෝර්ජ් ගන් (85) සමගින් ලකුණු 173 ක සම්බන්ධතාවයක් ද, දෙවන විකට්ටුව සඳහා ඩොබ් වියට් (58) සමගින් ලකුණු 148 ක සම්බන්ධතාවයක් සහ සතරවන විකට්ටුව සඳහා 249 ලෙස්ලි ඒමස් (149) සමගින් ලකුණු 249 ක සම්බන්ධතාවයක් ද පිහිටුවාගත්තේ, එංගලන්තය විසින් 849 ක මුළු ලකුණු සංඛ්‍යාවක් රැස් කරද්දී ය.