ඇල්වින් කැලිචරන්

විකිපීඩියා වෙතින්
ඇල්වින් කැලිචරන්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමඇල්වින් අයිසෙක් කැලිචරන්
උපත21 මාර්තු 1949 (1949-03-21) (වයස 75)
ජෝර්ජ්ටවුන්, බ්‍රිතාන්‍ය ගයනා
අපනාමයකලි
පිතිකරන විලාසයවමතින් පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසයදකුණතින් පිට-බිඳුම් පන්දු
භූමිකාවපිතිකරු
සබැඳියන්ඩී. අයි. කැලිචරන් (සහෝදරයා), එම්. වී. නෑගමුටූ (මස්සිනා)
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමබටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් කණ්ඩායම
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
1967–1981ගයනා
1971–1990වොරක්ෂයර්
1972–1974 බර්බිස්
1977–1978 ක්වීන්ස්ලන්ඩ්
1981–1984 ට්‍රන්ස්වාල්
1984–1988 ඔරෙන්ජ් නිදහස් රාජ්‍යය
1984–1987ඉම්පාලස්
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් තරග එදිජා පපෙ ලැයිස්තු ඒ
තරග 66 31 505 383
රැස් කල ලකුණු 4399 826 32650 11336
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 44.43 34.41 43.64 34.66
100ඒවා/50ඒවා 12/21 0/6 87/160 15/71
වැඩිම ලකුණු 187 78 243* 206
යැවුනු පන්දු 406 105 7133 2294
කඩුළු 4 3 84 42
පන්දු යැවීමේ සාමාන්‍යය 39.50 21.33 47.97 43.40
ඉනිමකදී කඩුළු පහක් 0 0 1 1
තරගයකදී කඩුළු 10 ක් 0 n/a
හොඳම පන්දු යැවීම 2/16 2/10 5/45 6/32
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 51/0 8/0 323/- 86/-
මූලාශ්‍රය: ක්‍රික්ඉන්ෆෝ, 2013 2 ජූලි

ඇල්වින් අයිසෙක් කැලිචරන් (උපත 21 මාර්තු 1949) යනු, 1972 සිට 1981 දක්වා ක්‍රීඩා කල, ඉන්දු-ගයනා වාර්ගිකත්වයක් සතු, හිටපු බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවෙකි. කැලිචරන් උපත ලද්දේ, බ්‍රිතාන්‍ය ගයනාවෙහි (වර්තමානයෙහි ගයනා) ජෝර්ජ්ටවුන්හිදීය. ඔහුගේ සහෝදරයා ඩෙරික්, ගයනාව සඳහා පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩා කොට පසුව ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ක්‍රීඩා කලේය. වමතින් පිත්ත හසුරුවන පිතිකරුවෙකු සහ දකුණතින් පිට දඟ පන්දු යවන්නෙකු වූ කැලිචරන්, ප්‍රචලිත වූයේ, ඔහුගේ දර්ශනීය, පරීක්ෂාකාරී පිතිකරණ විලාශයටය.[උපහරණ ඇවැසිය]

"https://si.wikipedia.org/w/index.php?title=ඇල්වින්_කැලිචරන්&oldid=330918" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි