රෙඩිෆ්.කොම්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
රෙඩිෆ්.කොම්
Rediff.com
Rediff-logo.png
Rediff.png
2009 ජූලි 24 දින ප්‍රධාන පිටුව
URLrediff.com
ලියාපදිංචියඅනිවාර්ය නොවේ
අන්තර්ගත භාෂාඉංග්‍රීසි
RevenueINR481 මිලියන (2019)[1]

රෙඩිෆ්.කොම් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රවෘත්ති, රසවින්දන සහ අලෙවි වෙබ් ද්වාරයකි. මෙය ආරම්භ කරන ලද්දේ 1996 දී ය.[2][3] මුම්බායි නගරයෙහි මූලස්ථානය පිහිටි මෙහි, කාර්යාල බැංගලෝර්, නව දිල්ලි සහ නිව් යෝක් නගරවල ද පිහිටා ඇත.[4]

2009 වන විට මෙහි සේවකයෝ 300කට අධික සංඛ්‍යාවක් සේවය කළහ.[5]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Annual Report 18-19 Rediff" (PDF). Rediff.com. Retrieved 16 October 2019.
  2. "Rediff.Com reports Q1 results: India revenue up 42%". The Financial Express. 2 July 2008. Retrieved 16 July 2010.
  3. "About Rediff.com". RediffOnTheNet.com. Archived from the original on 18 January 2000. Retrieved 25 June 2019.
  4. "Rediff Launches All New Blogs Platform in 9 Languages" (Press release). Rediff.com India Ltd. 1 December 2009. Archived from the original on 13 January 2010. Retrieved 25 June 2019 – via Business Wire India.
  5. "Investor FAQs". Rediff.com. Archived from the original on 23 July 2010. Retrieved 16 July 2010.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රෙඩිෆ්.කොම්&oldid=480746" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි