රෙඩිෆ්.කොම්

විකිපීඩියා වෙතින්
රෙඩිෆ්.කොම්
Rediff.com
Rediff.png
2009 ජූලි 24 දින ප්‍රධාන පිටුව
URLrediff.com
ලියාපදිංචියඅනිවාර්ය නොවේ
අන්තර්ගත භාෂාඉංග්‍රීසි
RevenueINR481 මිලියන (2019)[1]

රෙඩිෆ්.කොම් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රවෘත්ති, රසවින්දන සහ අලෙවි වෙබ් ද්වාරයකි. මෙය ආරම්භ කරන ලද්දේ 1996 දී ය.[2][3] මුම්බායි නගරයෙහි මූලස්ථානය පිහිටි මෙහි, කාර්යාල බැංගලෝර්, නව දිල්ලි සහ නිව් යෝක් නගරවල ද පිහිටා ඇත.[4]

2009 වන විට මෙහි සේවකයෝ 300කට අධික සංඛ්‍යාවක් සේවය කළහ.[5]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Annual Report 18-19 Rediff" (PDF). Rediff.com. සම්ප්‍රවේශය 16 October 2019.
  2. "Rediff.Com reports Q1 results: India revenue up 42%". The Financial Express. 2 July 2008. සම්ප්‍රවේශය 16 July 2010.
  3. "About Rediff.com". RediffOnTheNet.com. 18 January 2000 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 June 2019.
  4. "Rediff Launches All New Blogs Platform in 9 Languages" (Press release). Rediff.com India Ltd. 1 December 2009. 13 January 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 June 2019 – via Business Wire India.
  5. "Investor FAQs". Rediff.com. 23 July 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 July 2010.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රෙඩිෆ්.කොම්&oldid=480746" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි