පෙබරවාරි 30

විකිපීඩියා වෙතින්

පෙබරවාරි මාසයට දින 30ක් තිෙබ්ද?

   අතැම් ගණිතඥයින්ගෙ මතය අනුව වසර 400කට වරක් පෙබරවාරි මාසයට දින 30ක් ඒක් වෙ.  ඒය සිදුවන්නෙ වසර 4කට වරක් දින 29ක් ඒක් වීමෙදී ඉතිරිවන
තත්පර ගණනක් වසර 400කදී එකතු වී පැය24ක් නිර්මාණය වීමෙන්ය. නමුත් මෑත කාලෙයෙදී ඒම දින 30 පිලිබදව කිසිදු සදහනක් නොමැත.
1700දී පමන වැරදීමකින් ස්වීඩනයෙ දින දසුනක පෙබරවාරි මාසය සදහා  දින30 ක් ඒක් වීති‍බේ.
"https://si.wikipedia.org/w/index.php?title=පෙබරවාරි_30&oldid=393724" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි