Jump to content

ජූනි 28

විකිපීඩියා වෙතින්
(ජුනි 28 වෙතින් යළි-යොමු කරන ලදි)
123456
78910111213
14151617181920
21222324252627
282930

ජූනි 28, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 179 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 180 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 186 ඉතිරිව තිබේ .

සිදුවීම්

[සංස්කරණය]

1600ට පෙර

[සංස්කරණය]
  • 1098 - පළමු කුරුස යුද්ධයේ සටන්කරුවෝ ඇන්ටියොක් සටනේ දී මෝසුල්හි කර්බෝගා පැරැදැවූ හ.
  • 1360 - සිය මස්සිනා වන 2 ඉස්මයිල් මැරීමෙන් පසු 6 වන මුහම්මද් ග්‍රනාඩාවේ දස වන නස්රිඩ් රජු බවට පත් විය.
  • 1461 - එඩ්වඩ්, එංගලන්තයේ 4 වන එඩ්වඩ් රජු ලෙස කිරුළු පැළඳී ය.
  • 1519 - චාල්ස් V ශුද්ධ රෝම අධිරාජ්‍යයේ අධිරාජ්‍යයා ලෙස තේරී පත් විය.
  • 1575 - ජපානයේ සෙන්ගෝකු යුගය: ඔඩා නොබුනාගා සහ ටොකුගාවා ඉයසුගේ ඒකාබද්ධ හමුදා නාගෂිනෝ සටනින් දිනූ හ.
"https://si.wikipedia.org/w/index.php?title=ජූනි_28&oldid=774118" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි