මාර්තු 0

විකිපීඩියා වෙතින්

මාර්තු පළමු වැනිදාට කලින් හා පෙබරවාරි අවසාන දිනට පසුව එළඹෙන දිනය මාර්තු 0 වැනිදා වේ. මෙම දිනය මයික්‍රොසොෆ්ට් එක්සෙල් වැනි සමහර පරිඝණක වැඩසටහන් වලදී අධික අවුරුද්දකදී ඇතිවන ගැටළුව විසදීමට යොදා ගනී.
එමෙන්ම ජ්‍යෝතිෂ්‍ය කටයුතුවලදී ද යොදාගෙන ඇති බව පෙනේ.

"https://si.wikipedia.org/w/index.php?title=මාර්තු_0&oldid=393822" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි