Jump to content

ඝසල්

විකිපීඩියා වෙතින්
(ගසල් ගීත වෙතින් යළි-යොමු කරන ලදි)
18වන සියවසේ මැද භාගයට අයත් ඝසල් සහ රුබාඊයාත් එකතුවක අලංකාර කළ ශීර්ෂයක්.

ඝසඅ (අරාබි: غَزَل‎, බෙංගාලි: গজল, උර්දු: غزَل, හින්දි: ग़ज़ल, පර්සියානු: غزل, අසර්බයිජානි: qəzəl, තුර්කි: gazel, උස්බෙක්: gʻazal, ගුජරාටි: ગઝલ) යනුවෙන් හැඳින්වෙන්නේ රති කාව්‍යයක හෝ ගේය කව්‍ය ප්‍රභේදයක් වන අතර,[1] මෙය අරාබි කාව්‍ය මඟින් සම්භවය වූවකි. ඝසල් යනු ප්‍රිය විප්‍රයෝගයේත්, සහ ප්‍රේමයේ අලංකාරත්වයේත් කාව්‍යමය නිරූපණයකි.[2]

මේවාත් බලන්න

[සංස්කරණය]
  • ෆිල්මි-ඝසල්, ඝසල් කාව්‍ය පාදක කරගනිමින් නිර්මාණය වූ ඉන්දියානු චිත්‍රපට සංගීතය

පාදක සටහන්

[සංස්කරණය]
  1. ^ "A dictionary of Urdu, classical Hindi, and English". dsalsrv02.uchicago.edu. සම්ප්‍රවේශය 9 September 2018.
  2. ^ "Ghazal". Poetry Foundation. 9 September 2018. සම්ප්‍රවේශය 9 September 2018.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  • Agha Shahid Ali (ed.). Ravishing Disunities: Real Ghazals in English. ISBN 0-8195-6437-0
  • Agha Shahid Ali. Call Me Ishmael Tonight: A Book of Ghazals. ISBN 0-393-05195-1
  • Bailey, J. O. The Poetry of Thomas Hardy: A handbook and Commentary. ISBN 0-8078-1135-1
  • Doty, Gene (ed. 1999–2014) and Jensen, Holly (ed. 2015-today). The Ghazal Page; various postings, 1999—today
  • Kanda, K.C., editor. Masterpieces of the Urdu Ghazal: From the 17th to the 20th Century. Sterling Pub Private Ltd., 1991
  • Mufti, Aamir. "Towards a Lyric History of India." boundary 2, 31: 2, 2004
  • Reichhold, Jane (ed.). Lynx; various issues, 1996–2000
  • Watkins, R. W. (ed.). Contemporary Ghazals; Nos. 1 and 2, 2003–2004
  • Lall, Inder jit. "Ghazal Movements", Century, May 23, 1964
  • Lall, Inder jit. "Heightened sensibility" The Economic Times, December 31, 1978
  • Lall, Inder jit. "The Ghazal – Evolution & Prospects", The Times of India, November 8, 1970
  • Lall, Inder Jit. "The New Ghazal", The Times of India, July 3, 1971
  • Lall, Inder jit. "Ghazal: A Sustainer of Spasms", Thought, May 20, 1967
  • Lall, Inder jit. "Tuning into modern ghazals", Sunday Herald, January 29, 1989
  • Lall, Inder Jit. "Ghazal: Melodies and minstrels", Sunday Patriot, June 29, 1986
  • Lall, Inder jit. "Charm of ghazal lies in lyricism", Hindustan Times, August 8, 1985

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඝසල්&oldid=713402" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි