වාරියපොල නගරය
පෙනුම
| වාරියපොල නගර සීමාව | |
|---|---|
| රට | |
| පළාත | වයඹ පළාත |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල දිස්ත්‍රික්කය |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • අධිකරණ වර්ගය | ප්‍රාදේශීය සභා |
| • සභාපති | ආනන්ද ජයලත් |
| උන්නතාංශය | 308 ft (94 m) |
| වේලා කලාප | Sri Lanka Standard Time (UTC+5:30) |
වාරියපොල නගරය, ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මධ්‍ය ගතව පිහිටි ගැසට් මගින් ප්‍රකාශිත නගර සීමාවකි. වාරියපොල ප්‍රාද්ශීය සභා බල ප්‍රදේශයට අයත් එකම නගරසීමාවයි.
අයත්වන ගම්මාන
[සංස්කරණය]- විලාකටුපොත
- හොරොම්බුවෙන් කුඩා කොටසක්
- වාරියපොලින් කුඩා කොටසක්
- මල්වානෙන් කුඩා කොටසක්