ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

විකිපීඩියා වෙතින්
ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතවයඹ පළාත
දිස්ත්‍රික්කයකුරුණෑගල දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

ජනගහනය[සංස්කරණය]

02. ජනගහනය

2.1. මුළු ජනගහනය

පුරුෂ ස්ත්රීඒ එකතුව 30473 32998 63471 48% 52% 100%


2.2. ජන ඝනත්වය ( ව.කි.01 ක් සදහා)

2009 2010 2011 2012 2013 222.2 223.3 227.2 224.7 254.2


2.3. ජාතීන් අනුව ජනගහන ව්යාඛප්තිය

සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් එකතුව 58690 655 3930 195 1 63471 92.5% 1.0% 6.2% 0.3% 0.0% 100.0%


2.4. ආගම් අනුව ජනගහන ව්යායප්තිය

බෞද්ධ හින්දු ඉස්ලාම් කතෝලික වෙනත් එකතුව 58484 195 3933 859 0 63471 92.0% 0.0% 6.0% 1.0% 0.0% 100.0%


2.5. වයස්කාණ්ඩ අනුව ජනගහන ව්යාාප්තිය

අවු. 0 - 05 අවු. 06 - 18 අවු. 19 - 59 අවු. 60 වැඩි එකතුව ස්ත්රී3 පුරුෂ ස්ත්රී3 පුරුෂ ස්ත්රී3 පුරුෂ ස්ත්රී3 පුරුෂ 3061 2825 7437 6903 19106 17782 3394 2963 63471 5886 14340 36888 6357 9.3% 22.6% 58.1% 10.0% 100.0%


2.6. අධ්යාාපන මට්ටම් අනුව ජනගහන ව්යාතප්තිය

අධ්යාීපන මට්ටම ජන සංඛ්යාටව ප්රයතිශතය 1) අවුරුදු 05 ට අඩු 5739 9.0% 2) කිසිදා පාසැල් නොගිය 2415 3.8% 3) ප්රාදථමික (1 -5 වසර) 13553 21.4% 4) ද්විතීක (6 – 11 වසර) 24098 38.0% 5) සා.පෙළ සමත් 10965 17.3% 6) උ.පෙළ සමත් 5830 9.2% 7) ඩිප්ලෝමාලාභී 171 0.3% 8) උපාධිධාරී 8.1) කලා 587 0.9% 8.2) විද්යාා 49 0.1% 8.3) වානිජ 32 0.1% 8.4) වෙනත් 13 0.0% 9) පශ්චාත් උපාධි 19 0.0% එකතුව 63471 100.0%


2.7. සාමාජීක සංඛ්යාුව - පවුල් ඒකක

01 02 03 04 05 06 07 07 ට වැඩි පවුල් ඒකක එකතුව 2133 3972 4875 5350 2483 630 125 32 19600 10.9% 20.3% 24.9% 27.3% 12.7% 3.2% 0.6% 0.2% 100.0%

ග්‍රාම නිළධාරි වසම්[සංස්කරණය]

1.6.2.1. ග්රාටම නිළධාරි වසම් හා ගම්

අනු අංකය වසම වසමට අදාල ගමේ නම්

01 36 මහනාන්නේරිය උතුර තට්ටවන්නියාගම,වීරසූරියාගම,මහනාන්නේරිය 02 37 මහනාන්නේරිය දකුණ මහනාන්නේරිය දකුණ,දුම්බුළුවාව 03 38 වෑවරණවැටිය මහඅන්දරවැව,ලණන්කැටේ,වෑවරණවැටිය,වන්නිඅමුණුකොලේ 04 39 ඉහල නාන්නේරිය දිවුල්ලෑගම,ඉහළවත්ත,කූරටියාව 05 40 නල්ලචිචිය නල්ලච්චිය,සියඹලෑව 06 41 පේද්දෝගම පේද්දෝගම,මලමිරියාගම,කපුහේනේගම 07 42 කාටුවැව කාටුවැව,අමුණුකොලේ 08 43 මැදවච්චිය මැදවච්චිය,මල්නයිදාගම,කැප්පෙයියාව 09 44 තෝරව මහතෝරව,උඩතෝරව,මල්නයිදාගම,පුංගන්කුළම,මයිලෑව,හල්මිල්ලෑව 10 45 නාහට්ටිකුළම නාහෙට්ටිකුළම,ඉහල නාහෙට්ටිකුළම,අන්දරවැව,දෙමළ දිවුල්ලෑව 11 46 ඉහලගම ඉහලගම,තාඹරේ 12 47 ජයබිම පාළුව,කොළනිගම 13 48 නොච්චිය අඹගහගම,නොච්චිය,වන්ලසූරියාගම 14 49 කොහොඹන්කුළම කොහොඹන්කුළම,කරබෑව 15 50 පලුගොල්ල පළුගොල්ල,තම්මැන්නාවැටිය,පයිරික්කුළම 16 51 අලුත්හේරත්ගම අලුත්හේරත්ගම 17 52 මොට්ටපෙත්තෑව මොට්ටපෙත්තෑව,රබෝට්ටුකුළම,වැලිහිද්දෑව 18 53 කරුවලගස්වැව යාය 05,කරුවලගස්වැව 19 54 ඉහල පළුකන්දෑව ඉහළ පළුකන්දෑව,ආත්තිකුළම,ඇලපත්තෑව 20 55 පහල පළුකන්දෑව පහළ පළුකන්දෑව, වාලසේන, 21 56 මොන්නන්කුළම වාලසේන,මොන්නන්කුළම 22 57 ගල්ගමුව වගරය ගල්ගමුව නගරය,සෙල්ලම්වත්ත,පහල ගල්ගමුව 23 58 දිවුල්ලෑව දිවුල්ලෑව,අරසන්වැව ඉහල 24 59 කුරුන්දන්කුළම කුරුන්දන්කුළම,ඉහලගම,මොට්ටාරම්පතාන 25 60 මහගල්ගමුව මහගල්ගමුව,ගොජරාගම,කනහන්කොටුව,කන්කාණියාගම 26 61 උල්පතගම උල්පතගම,වැටකොළුවාගම 27 62 බුල්නෑව බුල්නෑව,හේන්වලගම,හෙට්ටිගම 28 63 වලස්වැව පොරසන්කුළම,වලස්වැව,කඩදෙකවත්ත,නඹඩවලවත්ත 29 64 පොරොත්තුකඩවල පොරොත්තුකඩවල,රොටවැව,ඇඹලේගම 30 65 කොක්වැව මාකලානේගම, පහලකොක්වැව,මහවැව 31 66 වෑගෙදර අතුකෝරලගම,වෑගෙදර,දෙඹටෑව,ඉහලගම 32 67 මඩදොඹේ මඩදොඹේ,කපුගම,ගල්ලෑව,ඌරාපුස්සෑව,හුරුග්ගමුවාගම,බුලුගොල්ල.දේවගිරිය 33 68 කෝන්වැව ඉහළ කොක්වැව,කොක්වැව ජනපදය,දේවගිරිපුර කොටසක්,පහළ කොක්වැව කොටසක් 34 69 ගනේදිවුල්වැව ගනේදිවුල්වැව,විහාර මාවත,දේවගිරිපුර,ඉහලගම 35 70 කට්ටකඩුව දේවගිරිපුර,ගල්ගමුව 36 71 වඩුගම වඩුගම,දේවගිරිපුර,පහළ කොක්වැව,පාළු ආඩිගම, 37 72 කුරුන්දෑව කුරුන්දෑව,ජාගම 38 73 පාළුකඩවල බුල්නෑගොඩ කොටසක්,රඹවෙල කොටසක් 39 76 පාඩිපංචාව පාඩිපංචාව,ලියන්නෑගම,අන්දරබැද්ද 40 77 කැලේගම හපුකුඹුර,පාළුගම,කැලේගම,ඉහළගම 41 78 සියඹලෑව සියඹලෑව,අන්දරවැව,මැදවච්චිය 42 79 ජයලන්ද ජයලන්ද 43 80 යාය 04 යාය 04 44 81 ලස්සනගම ලස්සනගම,දියවරගම්මානය 45 82 මහගල්කඩවල මහගල්කඩවල,යාය 05,තේක්කවත්ත 46 83 කුඹුක්වැව කුඹුක්වැව,අංකෙන්දෑව,දඩුවැල්ලෑව,රත්මලේ 47 84 මොලෑව මොලෑව,ඉද්දමල්පිටිය 48 85 කල්ලංචිය කල්ලංචිය,වැල්පොතුවැව,උස්සන්කුට්ටියාව,කොටුගම 49 86 බුදුරුවකන්ද පාළු සියඹලෑව,අමුණුකොලේ,බුදුරුවකන්ද,වේරබැදියාව 50 87 මැදගම මැදගම,කළාඔය 51 88 මැදගම නැගෙනහිර යාය 05 52 89 සෙනරත්ගම සෙනරත්ගම,නෙළුම්පත්ගම 53 90 මීගලෑව පොතාන සියඹලෑව,ලස්සනගම,මීගලෑව,මීගලෑව නගරය 54 91 පදවිගම පදවිගම,පොතානේගම,වෙල්මැදගම,ඩී 03 කොටස 55 92 උ / සියඹලන්ගමුව උස්ගල සියඹලන්ගමුව 56 93 තිස්සපුර උස්ගල සියඹලන්ගමුව යාය 01 කොටසක්,උස්ගල සියඹලන්ගමුව යාය 02 කොටසක්,උස්ගල සියඹලන්ගමුව යාය 03 කොටසක් 57 94 ගැමුණුපුර ගැමුණුපුර 58 95 ඇතිනිවැටුණුගල ඇතිණිවැටුණුගල,උස්ගල යාය 03 ,සියඹලන්ගමුවථ ලීකොළවැව කොටසක් 59 96 වලගම්බාපුර උස්ගල සියඹලන්ගමුව යාය 01,උස්ගල සියඹලන්ගමුව යාය 03, ලීකොළවැව 60 97 බණ්ඩාරගම වීරගොල්ල,බණ්ඩාරගම,ගනන්ගමුව කොයටසක් 61 98 කැපුඇල නාමල්ගම,කැප්ඇල 62 99 ගණන්ගමුව ගනන්ගමුව,උඩුනුවරගම

== ආර්ථිකය ==කුබුරු ගොවිතැන බොහොමයක් පිරිස් විසින් කරන අතර,ගඩොල් කර්මාන්තයේ ද නියුතු වනු ලබයි.කෘෂිකාර්මික ආර්ථිකය ප්‍රදාන වේ...

ප්‍රාදේශීය ලේකම්වරුන්[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]