Jump to content

කපිලවස්තු

විකිපීඩියා වෙතින්
(කපිලවස්තු (පුරාතන නගරය) වෙතින් යළි-යොමු කරන ලදි)

කපිලවස්තු (සිංහලයන් කිඹුල්වත්නුවර ලෙසද හඳුන්වන) යනු දඹදිව පිහිටා තිබූ පුරවරයකි. සිද්ධාර්ථ කුමාරයා හැදී වැඩුනු ප්‍රදේශයයි.

වර්තමානය

[සංස්කරණය]

වර්තමාන කාලයේ පැරණි පුරවරයේ කොටසක් නේපාලයටද අනෙක් කොටස ඉන්දියාවටද අයත්ව පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=කපිලවස්තු&oldid=696379" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි