ඕමන්තෙයි දුම්රිය ස්ථානය
පෙනුම
ඕමන්තෙයි Omanthai | |||||
|---|---|---|---|---|---|
| ශ්‍රී ලංකා දුම්රිය ස්ථානය | |||||
| සාමාන්‍ය තොරතුරු | |||||
| පිහිටි ස්ථානය | ඕමන්තෙයි ශ්‍රී ලංකාව | ||||
| භූගෝලීය ඛණ්ඩාංක | 8°52′13.80″N 80°30′03.50″E / 8.8705000°N 80.5009722°E | ||||
| හිමිකාරීත්වය | ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව | ||||
| දුම්රිය මාර්ග(ය) | උතුරු දුම්රිය මාර්ගය | ||||
| වෙනත් තොරතුරු | |||||
| තත්ත්වය | ක්‍රියාත්මක | ||||
| ඉතිහාසය | |||||
| ප්‍රතිස්ථාපනය | 2011 මැයි 27 | ||||
| විද්යුතනය | නැත | ||||
| Services | |||||
|
යාල්දේවි | |||||
| |||||
ඕමන්තෙයි දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ඕමන්තෙයි නගරයේ පිහිටා ඇති දුම්රිය නැවතුම්පොලකි. මෙම දුම්රිය ස්ථානය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ පවතින අතර මෙය කොළඹ සහ උතුර සම්බන්ධ කරන්නාවූ උතුරු දුම්රිය මාර්ගයේ පවතින එක් දුම්රිය ස්ථානයකි. යාල් දේවී සහ රජරට රැජින යන දුම්රියන් මඟින් මෙම දුම්රිය ස්ථානය වෙත සේවාව ලබා දේ. මෙම දුම්රිය ස්ථානය වර්ෂ 1990 සහ 2009 අතර කාලය තුලදී උතුරේ ත්‍රස්තවාදය හේතුවෙන් ක්‍රියාත්මක නොවු අතර නැවත එය වර්ෂ 2011, මැයි මස 27 වෙනි දින සිට නැවත විවෘත කරන ලදී.
සේවාවන්
[සංස්කරණය]| පෙර නැවතුම්පොළ | ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව | පසු නැවතුම්පොළ | ||
|---|---|---|---|---|
| තාණ්ඩිකුලම් | උතුරු දුම්රිය මාර්ගය | පුලියන්කුලම් |