උතුරු පළාත, ශ්‍රී ලංකාව
පෙනුම
(උතුරු පළාත,ශ්‍රී ලංකාව වෙතින් යළි-යොමු කරන ලදි)
| උතුරු පළාත Northern Province | |
|---|---|
| පළාත | |
ශ්‍රී ලංකාව තුල පිහිටුම | |
| රට | ශ්‍රී ලංකාව |
| සංස්ථාපනය | 1 ඔක්තෝම්බර් 1833 |
| පිළිගැනීම | 14 නොවැම්බර් 1987 |
| අගනගරය | යාපනය |
| විශාලතම නගරය | වවුනියාව |
| දිස්ත්‍රික්ක | |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • ආණ්ඩුකාරවරයා | රෙජිනෝල්ඩ් කුරේ |
| • ප්‍රධාන අමාත්‍ය | සී. වී. විග්නේෂ්වරන් |
| සරිය | |
| • මුළු | 8,884 කිමී2 (3,430 සතරැස් සැත) |
| • භූමිය | 8,290 කිමී2 (3,200 සතරැස් සැත) |
| භුමිප්‍රමාණ අනුස්ථිතිය | 3වන ස්ථානය (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 13.54%) |
| ජනගහණය(2012 සංගණනය) | |
| • මුළු | 1,058,762 |
| • අනුස්ථිතිය | 9වන ස්ථානය (සමස්ථ ජනගහනයෙන් 5.22%) |
| • ඝණත්වය | 120/කිමී2 (310/වර්ග සැත) |
| වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
| තැපැල් කේත | 40000-45999 |
| දුරකථන අංක | 021, 023, 024 |
| ISO 3166 කේතය | LK-4 |
| වාහන ලියාපදිංචිය | NP |
| නිළ භාෂා | සිංහල, දෙමළ |
| පුෂ්පය | Kaanthal |
| ශාකය | Maruthu |
| පක්ෂියා | Seven sisters |
| සත්වයා | Male deer |
| වෙබ් අඩවිය | np.gov.lk |
උතුරු පළාත ශ්‍රී ලංකාවේ පළාත් නවයෙන් එකකි. දිවයිනේ යාපනය අර්ධද්වීපය ඇතුළුව උතුරු කොටස ආවරණය කරයි.