ඈපා ලිත

විකිපීඩියා වෙතින්
(ලිත වෙතින් යළි-යොමු කරන ලදි)

1855 වර්ෂයේදී මුද්‍රිත ලෙස නිකුත් වූ ලංකාවේ පැරණිතම ලිතක් වේ.[1]

ආරම්භය[සංස්කරණය]

වලල්ලාවිට කෝරළයේ බෙන්තර උපත ලත් දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි ඡ්‍යොතිෂ්‍යවේදියා විසින් ආරම්භ කරන ලදී.

අඩංගු කරුණු[සංස්කරණය]

  • සිංහල අලුත් අව්රුදු චාරිත්‍ර
  • සංවත්සර පත්‍රය
  • සංවත්සර පලාඵල

මූලාශ්‍ර[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඈපා_ලිත&oldid=591427" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි