Jump to content

අයර්ලන්ත ජනරජය

විකිපීඩියා වෙතින්
(අය'ලන්ත ජනරජය වෙතින් යළි-යොමු කරන ලදි)
Ireland[a]
ජාතික ගීය: 
Amhrán na bhFiann
"The Soldiers' Song"
Location of  Ireland  (dark green) – in Europe  (green & dark grey) – in the European Union  (green)
Location of  Ireland  (dark green)

– in Europe  (green & dark grey)
– in the European Union  (green)

අගනුවර
සහ විශාලතම නගරය
Dublin
53°20.65′N 6°16.05′W / 53.34417°N 6.26750°W / 53.34417; -6.26750ඛණ්ඩාංක: 53°N 8°W / 53°N 8°W / 53; -8
නිල භාෂා(ව)
ජනවාර්ගික කණ්ඩායම්
(2022[2])
ආගම
(2022[3])
ජාති නාම(ය)Irish
රජයUnitary parliamentary republic
• President
Michael D. Higgins
• Taoiseach
Leo Varadkar
• Tánaiste
Micheál Martin
Donal O'Donnell
ව්‍යවස්ථාදායකයOireachtas
Seanad
Dáil
Independence 
24 April 1916
21 January 1919
6 December 1921
6 December 1922
29 December 1937
18 April 1949
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
70,273 km2 (27,133 sq mi) (118th)
• ජලය (%)
2.0%
ජනගහණය
• 2022 ඇස්තමේන්තුව
Neutral increase 5,281,600[4] (122nd)
• 2022 ජන සංගණනය
5,149,139[5]
• ජන ඝණත්වය
71.3/km2 (184.7/sq mi) (113th)
දදේනි (ක්‍රශසා)2023 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $722.929 billion[6] (40th)
• ඒක පුද්ගල
Increase $137,638[6] (3rd)
දදේනි (නාමික)2023 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $589.569 billion[6] (30th)
• ඒක පුද්ගල
Increase $112,247[6] (2nd)
ගිනි (2022)Negative increase 27.9[7]
පහළ
මාසද (2021)Increase 0.945[8]
ඉතා ඉහළ · 8th
ව්‍යවහාර මුදලEuro ()[c] (EUR)
වේලා කලාපයUTC (GMT)
• ගිම්හාන (DST)
UTC+1 (IST)
දින ආකෘතිdd/mm/yyyy
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+353
ISO 3166 codeIE
අන්තර්ජාල TLD.ie[d]
tiny globe
ජාතික ගීය Soldier’s Song
අගනුවර (හා විශාලම නගරය) ඩබ්ලින් (Dublin)
භාෂාව අයිරිෂ්, ඉංග්‍රීසි
ජාතීන් 90% අයර්ලන්ත, 7.5% වෙනත් යුරෝපීය ජාතීන්, 1.3% ආසියානු, 1.1% කළු
ජා‍තියේ නාමය අයර්ලන්ත (Irish)
රජය ප්‍රජාතාන්ත්‍රික, ව්‍යවස්ථික ජනරජයක්, පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මක වේ.
ජනපති Mory McAleesha
ආණ්ඩුකරු Brion Cowen, TD (Tonseach - රජය භාරවන්නේ මොහුටයි)
උප අගමැති Mors Caughlan, TD (Tonsle) (TD – Teachte Dele –එනම් ව්‍යවස්ථා සම්පාදනය කරන මඩුල්ලේ Dail Eireonn ආයතන නියෝජිතයන්ය)
ව්‍යවස්ථා සම්පාදනය යනු සාමාජිකයන් 226 කින් සමන්විත මඩුල්ලකි. මෙහි 60 ක් සෙනෙට් සභාව වේ.
නිදහස
මහා බ්‍රිතාන්‍යයෙන්
ප්‍රකාශ කිරීම - 1916 අප්‍රේල් 24
වලංගු වීම - 1919 ජනවාරි 21
නිදහස් රාජ්‍යයක් ලෙස පිළි ගැනීම - 1937 දෙසැම්බර් 6
වර්තමාන ව්‍යවස්ථාව පිහිටුවීම - 1937 දෙසැම්බර් 29
භූමි ප්‍රමාණය වර්ග කි. මී. 70 273 වර්ග සැතපුම් 27 133 ජල ප්‍රතිශතය 2%
යුරෝපීය සංවිධානය (Eu) සාමාජිකත්වය 1973 ජනවාරි 1 සිට
ජනගහනය 2009 දී 4, 460, 000 වන බවට ඇස්තමේන්තු කර ඇත. 2006 සංගණනයට අනුව 4, 239, 848ලොව ජනගහනය අතරින් 121 වන ස්ථානය
ජන ඝනත්වය වර්ග කි. මී. යට 66.3 (67), වර්ග සැතපුමට 147.6 (148), ලොව ඝනත්වය අතරින් 139 වන ස්ථානය
දළ දේශීය නිෂ්පාදිතය (ක්‍රය ශක්තිය) ඩොලර් බිලියන 174 (ලොව 54 වන ස්ථානය) 2009 ඒක පුද්ගල - $ 39 441 (ලොව 8 ස්ථානය)
දළ ජාතික නිෂ්පාදිතය (නාමික) ඩොලර් බිලියන 226 (ලොව 35 වන ස්ථානය), 2009 ඒක පුද්ගල $ 51 128 (ලොව 8 වන ස්ථානය)
පුද්ගල ප්‍රවර්ධන දර්ශකය (HDI)(2009) 0.965 (ඉතා ඉහල) (ලොව 5 වන ස්ථානය)
මුදල් වර්ගය යූරෝ
වේලා කලාපය (Time Zone) බටහිර යුරෝපීය වේලාව (UTC + 0) (WET), DSTඅනුව ගිම්හානයේදී (UTC + 1)
රථවාහන ධාවනය වම
අන්තර්ජාල වසම (Domain) .ie (eg - www.abcd.ie) (TLD – Top Level Domain)
දුරකථන කේතය (Country Code) (+353)

අයර්ලන්ත ජනරජය 1921 සිට අයර්ලන්ත දූපතේ 5/6 ක පරාසයක විහිදී ඇති රාජ්‍යයක් වේ. ඉතුරු 1/6 කවන උතුරු අයර්ලන්තය, බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාවට අනුව පාලනය වන ප්‍රදේශයකි. අයර්ලන්ත ජනරජයේ දේශසීමාව වන්නේ උතුරු අයර්ලන්තය ඊසාන දිගින්ද, නැගෙනහිරින් අයිරිෂ් මුහුදද, ගිණිගොන දිගින් St. George ඇලද, දකුණින් Celtic මුහුදද ඇත. අනෙක් දේශසීමා අත්ලාන්තික් සාගරය වේ. 1922 අයිරිෂ් නිදහස් ජනරජය ලෙස ආරම්භ වූ අයර්ලන්ත ජනරජය, පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන රටක් විය. පරමාධිපත්‍ය බලය (Sovereignty), Statue of westminister පනත හා Edword VIII රජකම අතහැරීම නිසා වූ ගැටළු හේතුවෙන්, වර්ධනය විය. 1937 නව ව්‍යවස්ථාව හදුන්වාදුන් පසු “අයර්ලන්තය” ලෙස නම් විය. 1949 ජනරජයක් ලෙස ප්‍රකාශිත කලේය. ආධිපාධිත්වය අතහැරීම නිසා පොදු රාජ්‍ය සාමාජිකත්වය අවලංගු විය. බ්‍රිතාන්‍ය පාලන සමයේ යුරෝපයේ දුප්පත්ම රටක් වූ අයර්ලන්තය, 1950 විවෘත ආර්ථිකයක් සමග (යුරෝපීය රටවලට Ewropeen economic community) දියුණුවක් ඇරඹීය. 1973 Eu සාමාජිකත්වය ලැබූ අතර 1980 දී සිදුවූ ආර්ථික වැටීම සමග නව ප්‍රතිපාදන සම්පාදනයට පෙළඹුණි. එහි ප්‍රතිඵලයක් ලෙස අයර්ලන්තයේ බදු ප්‍රතිශතය ඉතා අවම මට්ටමකට අඩු කළේය.

අමතර අවධානයට

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]
  1. ^ Article 4 of the Constitution of Ireland declares that the name of the state is Ireland; Section 2 of the Republic of Ireland Act 1948 declares that Republic of Ireland is "the description of the State".[9]
  2. ^ Article 8 of the Constitution states that Irish is "the national language" and "the first official language", and that English is "a second official language".
  3. ^ Prior to 2002, Ireland used the Irish pound as its circulated currency. The euro was introduced as an accounting currency in 1999.
  4. ^ The .eu domain is also used, as it is shared with other European Union member states.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Article 8, Constitution of 1937. "Electronic Irish Statute Book (EISB)". 23 April 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 4 February 2022.
  2. ^ "Population Usually Resident and Present in the State". CSO.ie. Central Statistics Office. 30 May 2023. සම්ප්‍රවේශය 2 June 2023.
  3. ^ "Population Usually Resident and Present in the State". CSO.ie. Central Statistics Office. 30 May 2023. සම්ප්‍රවේශය 2 June 2023.
  4. ^ "Key Findings - Population and Migration Estimates, April 2023". CSO. 25 September 2023.
  5. ^ "Remote work up, Catholic numbers down in Census data". rte.ie. 30 May 2023. 30 May 2023 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  6. ^ a b c d "World Economic Outlook Database, October 2023 Edition. (Ireland)". International Monetary Fund. 10 October 2023. සම්ප්‍රවේශය 11 October 2023.
  7. ^ "Gini coefficient of equivalised disposable income – EU-SILC survey". ec.europa.eu. Eurostat. සම්ප්‍රවේශය 3 September 2023.
  8. ^ "Human Development Report 2021/2022" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. 8 September 2022. 9 October 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 8 September 2022.
  9. ^ Coakley, John (20 August 2009). Politics in the Republic of Ireland. Taylor & Francis. p. 76. ISBN 978-0-415-47672-0. 25 December 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 May 2011.

භාහිර සබැඳි

[සංස්කරණය]

සාමාන්‍ය තොරතුරු

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=අයර්ලන්ත_ජනරජය&oldid=722921" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි