Jump to content

ජෝශප් මයිකල් පෙරේරා

විකිපීඩියා වෙතින්
ගරු
ජෝශප් මයිකල් පෙරේරා
ස්වදේශ කටයුතු ඇමති
තනතුර දරමින්
2015 ජනවාරි 12  2015 අගෝස්තු 17
පූර්වප්‍රාප්තිකයාජෝන් සෙනෙවිරත්න
අනුප්‍රාප්තිකයාවජිර අබේවර්ධන
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක
තනතුර දරමින්
2006 ජනවාරි 26  2010 අප්‍රේල් 20
පූර්වප්‍රාප්තිකයාමහින්ද සමරසිංහ
අනුප්‍රාප්තිකයාජෝන් අමරතුංග
තනතුර දරමින්
1976–1989
පූර්වප්‍රාප්තිකයාජී. ජේ. පැරිස් පෙරේරා
අනුප්‍රාප්තිකයාආසනය අහෝසියි
පුද්ගලික තොරතුරු
උපත15 සැප්තැම්බර් 1941(1941-09-15)
විපත28 මාර්තු 2023(2023-03-28) (වයස 81)
ජා-ඇල, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
එක්සත් ජාතික පෙරමුණ
පදිංචිය(s)ගමමැද පාර, තුඩැල්ල, ජා-ඇල

එම්. ජෝසප් මයිකල් පෙරේරා (1941 සැප්තැම්බර් 15 - 2023 මාර්තු 28) යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු සහ එහි 17 වැනි කථානායක ලෙස සේවය කළ ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි.

පෙරේරා 2023 මාර්තු 28 වන දින ජා-ඇලදී මිය යන විට, වයස අවුරුදු 81 දී [1]

යොමු කිරීම්

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ජෝශප්_මයිකල්_පෙරේරා&oldid=613044" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි