"පසළොස්වක" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු පසළොස්වක "පුර පසළොස්වක" ලෙස නිවැරදි විය යුතුයි
1 පේළිය: 1 පේළිය:
{{වෙනත් භාවිතා}}
{{වෙනත් භාවිතා}}
[[ගොනුව:FullMoon2010.jpg|thumb|200px|right| 9.25 අඟල් [[ෂ්මිට්ඩ්-කැසිග්‍රේන්]] දුරදක්නයක් භාවිතයෙන් දර්ශනය වන ආකාරයෙහි පසළොස්වක ස‍‍ඳෙහි ඡායාරූපයක්.]]
[[ගොනුව:FullMoon2010.jpg|thumb|200px|right| 9.25 අඟල් [[ෂ්මිට්ඩ්-කැසිග්‍රේන්]] දුරදක්නයක් භාවිතයෙන් දර්ශනය වන ආකාරයෙහි පසළොස්වක ස‍‍ඳෙහි ඡායාරූපයක්.]]
'''පසළොස්වක''' යනු [[සූර්යයා|සූර්යයාගේ ]] සිට [[පෘථිවිය|පෘථිවියෙන්]] ප්‍රතිවිරුද්ධ පැත්තෙන් [[චන්ද්‍රයා]] පිහිටන විට ඇතිවන [[චන්ද්‍ර කලාව|චන්ද්‍ර කලාවකි]]. වඩාත් නිවැරැදිව පවසතොත්, පසළොස්වකක් ඇතිවන්නේ, සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ භූකේන්ද්‍රීය දෘශ්‍ය ([[කක්ෂතලය|කක්ෂතල]]) දේශාංශක අංශක 180 කින් වෙනස් වන විටය;
'''පුර පසළොස්වක''' යනු [[සූර්යයා|සූර්යයාගේ ]] සිට [[පෘථිවිය|පෘථිවියෙන්]] ප්‍රතිවිරුද්ධ පැත්තෙන් [[චන්ද්‍රයා]] පිහිටන විට ඇතිවන [[චන්ද්‍ර කලාව|චන්ද්‍ර කලාවකි]]. වඩාත් නිවැරැදිව පවසතොත්, පුර පසළොස්වකක් ඇතිවන්නේ, සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ භූකේන්ද්‍රීය දෘශ්‍ය ([[කක්ෂතලය|කක්ෂතල]]) දේශාංශක අංශක 180 කින් වෙනස් වන විටය;


[[චන්ද්‍ර ග්‍රහණය|චන්ද්‍ර ග්‍රහණ]] ඇතිවන්නේ පසළොස්වක දිනයන් හි පමණි.
[[චන්ද්‍ර ග්‍රහණය|චන්ද්‍ර ග්‍රහණ]] ඇතිවන්නේ පසළොස්වක දිනයන් හි පමණි.


==ආගමික වැදගත්කම==
==ආගමික වැදගත්කම==
විවිධ ආගම් පසළොස්වක දින ශුද්ධවූ දිනයන් සේ සලකයි. බෞද්ධයන් මෙම දිනය [[පසළොස්වක පෝය]] දිනය හඳුන්වා ආගමික වතාවත්වල නිරතවේ. එබැවින් ශ්‍රී ලංකාව තුල පසළොස්වක තිථීය ඇතුලත්වන [[ග්‍රෙගරි දින දසුන|ග්‍රෙගරි දින]] දෙකෙන් එකක් රජයේ නිවාඩු දිනයක් වේ.
විවිධ ආගම් පුර පසළොස්වක දින ශුද්ධවූ දිනයන් සේ සලකයි. බෞද්ධයන් මෙම දිනය [[පුර පසළොස්වක පෝය]] දිනය හඳුන්වා ආගමික වතාවත්වල නිරතවේ. එබැවින් ශ්‍රී ලංකාව තුල පුර පසළොස්වක තිථීය ඇතුලත්වන [[ග්‍රෙගරි දින දසුන|ග්‍රෙගරි දින]] දෙකෙන් එකක් රජයේ නිවාඩු දිනයක් වේ.


==ආශ්‍රිත==
==ආශ්‍රිත==
14 පේළිය: 14 පේළිය:
{{S-start}}
{{S-start}}
{{Succession box
{{Succession box
| title = පසළොස්වක
| title = පුර පසළොස්වක
| years =
| years =
| with =
| with =

16:41, 19 නොවැම්බර් 2017 තෙක් සංශෝධනය

9.25 අඟල් ෂ්මිට්ඩ්-කැසිග්‍රේන් දුරදක්නයක් භාවිතයෙන් දර්ශනය වන ආකාරයෙහි පසළොස්වක ස‍‍ඳෙහි ඡායාරූපයක්.

පුර පසළොස්වක යනු සූර්යයාගේ සිට පෘථිවියෙන් ප්‍රතිවිරුද්ධ පැත්තෙන් චන්ද්‍රයා පිහිටන විට ඇතිවන චන්ද්‍ර කලාවකි. වඩාත් නිවැරැදිව පවසතොත්, පුර පසළොස්වකක් ඇතිවන්නේ, සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ භූකේන්ද්‍රීය දෘශ්‍ය (කක්ෂතල) දේශාංශක අංශක 180 කින් වෙනස් වන විටය;

චන්ද්‍ර ග්‍රහණ ඇතිවන්නේ පසළොස්වක දිනයන් හි පමණි.

ආගමික වැදගත්කම

විවිධ ආගම් පුර පසළොස්වක දින ශුද්ධවූ දිනයන් සේ සලකයි. බෞද්ධයන් මෙම දිනය පුර පසළොස්වක පෝය දිනය හඳුන්වා ආගමික වතාවත්වල නිරතවේ. එබැවින් ශ්‍රී ලංකාව තුල පුර පසළොස්වක තිථීය ඇතුලත්වන ග්‍රෙගරි දින දෙකෙන් එකක් රජයේ නිවාඩු දිනයක් වේ.

ආශ්‍රිත

පූර්වප්‍රාප්තිකයා
පුර තුදුස්වක
පුර පසළොස්වක අනුප්‍රාප්තික
අව පෑලවිය
"https://si.wikipedia.org/w/index.php?title=පසළොස්වක&oldid=411559" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි