"වින්ඩෝස් 7" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:වින්ඩෝස් 7 ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:වින්ඩෝස් මෙහෙයුම් පද්ධති එක් කරන ලදී. [[විකිපී...
සුළු r2.5.4) (රොබෝ වෙනස් කරමින්: ta:விண்டோசு 7
200 පේළිය: 200 පේළිය:
[[su:Windows 7]]
[[su:Windows 7]]
[[sv:Windows 7]]
[[sv:Windows 7]]
[[ta:வின்டோஸ் 7]]
[[ta:விண்டோசு 7]]
[[te:విండోస్ 7]]
[[te:విండోస్ 7]]
[[tg:Windows 7]]
[[tg:Windows 7]]

04:47, 29 අගෝස්තු 2012 තෙක් සංශෝධනය

වින්ඩෝස් 7
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි
ගොනුව:Windows 7 logo.svg.png
ගොනුව:Windows 7.png
වින්ඩෝස් 7 අවසාන සංස්කරණයෙහි තිරරූපකයක්
විකාශකයා
මයික්‍රොසොෆ්ට් සංස්ථාව
වෙබ් අඩවියනිල වෙබ්අඩවිය
නිකුතු
නිකුත්වූ දිනයRTM: July 22, 2009
Retail: October 22, 2009 (info)
වත්මන් සංස්කරණය6.1 (Build 7601: Service Pack 1) (පෙබරවාරි 22, 2011; වසර 13 කට පෙර (2011-02-22)) (info)
මූලාශ්‍ර ආකෘතියනිමවූ මූලාශ්‍ර / බෙදනලද මූලාශ්‍ර
බලපත්‍රයMS-EULA
කර්නල් වර්ගයදෙමුහුන්
යාවත්කාලීන ක්‍රමයවින්ඩෝස් නවීකරණය
කරළි සහයIA-32, x86-64
පූර්වගමනය කළේවින්ඩෝස් විස්ටා
සහය දැක්වීමේ තත්වය
මුඛ්‍යධාරා සහය 2015 ජනවාරි 13 දක්වා.
තවදුරටත් කියවීමට

වින්ඩෝස් 7 යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් වල නවතම නිකුතුවයි. මෙය පෞද්ගලික පරිගණක සදහා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඉදිරිපත් කරනලද මෙහෙයුම් පද්ධතිවලින් එකකි. වින්ඩෝස් 7 නිකුත් වූයේ 2009 ජූලි 22 දා නිෂ්පාදනය අවසාන කිරීමෙන් පසුවය. එහෙත් එය සිල්ලරට විකිණීම සදහා නිකුත් වූයේ 2009 ඔක්තෝබර් 22 දාය. මෙහි පූර්වගාමියා වූ වින්ඩෝස් විස්ටා නිකුත් වීමෙන් තෙවසරකට පසු මෙය නිකුත් කෙරිණි.

ප්‍රවර්ධනය

අභිමතාර්ථ

ලක්ෂණ

නව සහ වෙනස් වූ ලක්ෂණ

වින්ඩෝස් 7 වල යම් සංඛ්‍යාත්මක අලුත් ලක්ෂණ තිබේ, උදාහරණ ලෙස අතථ්‍ය දෘඩ ඩිස්ක සදහා සහය දැක්වීම, වැඩිදියුණු කල බහු-ලක්ෂ සකසනවල ක්‍රියාකාරිත්වය වැනි දෑ වින්ඩෝස් 7 වල දැකිය හැක.

ගොනුව:Windows 7 Taskbar.png
වින්ඩෝස් 7 කාර්යඇවුරුම.

ඉවත්කෙරූ ලක්ෂණ

සංගති විරෝධි නියාමක සැළකිල්ල

යුරෝපය

පිළිගැන්ම

සංස්කරණ

අලෙවිකරණය

දෘඩාංග අවශ්‍යතා

ගොනුව:WINDOWS 7 PC STICKER.svg.png
Recent PCs meeting the minimum hardware requirements or that run Windows 7 may feature this sticker.

Microsoft has published the minimum specifications for a system to run Windows 7. Requirements for the බිටු-32 version are similar to that of premium editions of Vista, but are higher for බිටු-64 versions. Microsoft has released an upgrade advisor that determines if a computer is compatible with Windows 7. Although the Nvidia GeForce FX (5xxx) series graphics cards meet the minimum hardware requirement, nVidia has decided not to produce Windows 7 compatible drivers for anything below the GeForce 6 Series.

වින්ඩෝස් 7 සදහා අවශ්‍ය අවම දෘඩාංග අවශ්‍යතා
නිර්මාණ ශිල්පය බිටු-32 බිටු-64
සකසනය 1 GHz x86 සකසනයක් 1 GHz x86-64 සකසනයක්
මතකය (RAM) 1 GB 2 GB
ග්‍රාපික කාඩ් පත DirectX 9 ග්‍රාපික සකසනය සමග WDDM driver model 1.0
(Not absolutely necessary; only required for Aero)
HDD නිදහස් ඉඩ 16 GB of free disk space 20 GB of free disk space
ප්‍රකාශ ධාවකය DVD drive (only to install from DVD/CD Media)

සමහර ලක්ෂණ භාවිතය සදහා අවශ්‍ය අමතර අවශ්‍යතා:

  • වින්ඩෝස් එක්ස්පී ක්‍රමය (වෘත්තිමය, අවසාන සහ ව්‍යවසාය): Requires an additional 1GB of RAM and additional 15GB of available hard disk space. The requirement for a processor capable of hardware virtualization has been lifted.
  • [[වින්ඩෝස් මාධ්‍යය කේන්ද්‍රය]] (අඩංගු වෙනවා Home Premium, Professional, Ultimate and Enterprise සමග), requires a TV tuner to receive and record TV.

භෞතික මතක සීමා

Maximum limits on භෞතික මතකය (RAM) that Windows 7 can address vary depending on both the Windows version and between බිටු-32 and බිටු-64 versions. The following table specifies the maximum physical memory limits supported:

වින්ඩෝස් 7 සංස්කරණවල භෞතික මතක සීමා
සංස්කරණය බිටු-32 වින්ඩෝස් වල සීමාව බිටු-64 වින්ඩෝස් වල සීමාව
වින්ඩෝස් 7 අවසාන 4 GB 192 GB
වින්ඩෝස් 7 ව්‍යවසාය 4 GB 192 GB
වින්ඩෝස් 7 වෘත්තිමය 4 GB 192 GB
වින්ඩෝස් 7 ගෘහ පර්යන්ත 4 GB 16 GB
වින්ඩෝස් 7 ගෘහ මූලික 4 GB 8 GB
වින්ඩෝස් 7 ආරම්භකය 2 GB N/A

සේවා ඇහුරුම්

සේවා ඇහුරුම 1

මේවාද බලන්න

විමර්ශන

බාහිර සැබැදි

"https://si.wikipedia.org/w/index.php?title=වින්ඩෝස්_7&oldid=224018" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි