Jump to content

ගෝකුල්

විකිපීඩියා වෙතින්
ගෝකුල්
නගරය
ගෝකුල්හි ඇති දේවාලයක්
ගෝකුල්හි ඇති දේවාලයක්
ගෝකුල් is located in උත්තර් ප්‍රදේශ්
ගෝකුල්
ගෝකුල්
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් තුළ පිහිටීම
ඛණ්ඩාංක: 27°27′N 77°43′E / 27.45°N 77.72°E / 27.45; 77.72ඛණ්ඩාංක: 27°27′N 77°43′E / 27.45°N 77.72°E / 27.45; 77.72
රට ඉන්දියාව
ප්‍රාන්තයඋත්තර් ප්‍රදේශ්
දිස්ත්‍රික්කයමථුරා
උන්නතාංශය163 මී (535 අඩි)
ජනගහණය(2001)
 • මුළු4,041
භාෂා
 • නිලහින්දි
වේලා කලාපIST (UTC+5:30)
වාහන ලියාපදිංචියUP-85

ගෝකුල් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ්හි මථුරා දිස්ත්‍රික්කයේ පිහිටි නාගරිකයකි. (හෙවත් නගර් පංචායත්) මෙය පිහිටියේ මථුරාවේ සිට 15 km ගිනිකොණ දිගිනි. හින්දූන් විශ්වාස කරන්නේ ක්‍රිෂ්ණ දෙවියන් සිය ළමාවිය ගතකළේ ගෝකුලයේ බවයි.

වෛදික සාහිත්‍යය තුළ

[සංස්කරණය]
යමුනා නදියෙහි දමනය කළ කාලිය නාගයා මත නර්තනයේ යෙදෙන ක්‍රිෂ්ණ, ඉවුරෙහි ගෝකුලයේ ජනයා වෙති, ක්‍රිෂ්ණගේ පියා වන නන්ද බාබා සහ සොයුරු බලරාම ද දක්නට ලැබේ.

පිහිටීම

[සංස්කරණය]

ගෝකුල් පිහිටියේ 27°27′N 77°43′E / 27.45°N 77.72°E / 27.45; 77.72 පරිදි ය.[1] මෙහි සාමාන්‍ය උන්නතාංශය මීටර 163 (අඩි 534) පමණ වේ.

ජන විකාසනය

[සංස්කරණය]

2001 වන විට ඉන්දියානු ජන සංඛ්‍යාලේඛන අනුව,[2] ගෝකුල්හි ජනගහනය 4041කි. ජනගහනයෙන් 55% පිරිමින් වන අතර 45%ක් කාන්තාවෝ වෙති. ගෝකුල්හි සාමාන්‍ය සාක්ෂරතා ප්‍රතිශතය 60%කි. මෙය ජාතික සාක්ෂරතා ප්‍රතිශතය වන 59.5%ට වඩා ඉහළ අගයයකි: පුරුෂ සාක්ෂරතාව 68%ක් වන අතර ස්ත්‍රී සාක්ෂරතාව 49%කි. ගෝකුල්හි ජනගහනයෙන් 18%ක් අවුරුදු 8ට අඩු පුද්ගලයෝ වෙති.

කාලිය නාගයා මත නර්තනයේ යෙදෙන ක්‍රිෂ්ණ, ප්‍රේම් මන්දීර් වෘන්දාවන්

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Falling Rain Genomics, Inc - Gokul
  2. ^ "Census of India 2001: Data from the 2001 Census, including cities, villages and towns (Provisional)". Census Commission of India. 2004-06-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-11-01.

සැකිල්ල:Mathura district

"https://si.wikipedia.org/w/index.php?title=ගෝකුල්&oldid=414469" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි