කාලිය

විකිපීඩියා වෙතින්

ක්රිෂ්ණා දෙවියන්ව කාලියා නගයා යමුනාවට ඇදලා ගත්තා ක්රිෂ්ණා කාලියාගේ වල්ගෙන් අල්ලා හිස වටා කරකවා පොලෙවා ගසා කාලියාගේ පෙන ගොබේ පාගා මරා දැමීමට හදනවා කාලියාගේ භාර්යාවන් විසින් ක්රිෂ්ණාගෙන් ඇයද සිටිනවා තම ස්වාමියාට සමාව ලබා දෙන ලෙසට ක්රිෂ්ණා කාලියාට සමාව දී යාමුනාවෙන් යන ලෙසට නිවේදනය කරයි කාලියා පවසනවා මා මෙම යමුනාවෙන් පිටතට ගියොත් රාජාලියා තමා අවසන් කරාවි කියා ක්රීෂ්ණා කාලියාගේ ඉසමත නැගී නර්තනය කර ක්රිෂ්ණාගේ පා සළකුණු කරා

"https://si.wikipedia.org/w/index.php?title=කාලිය&oldid=489375" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි