අව දසවක
අව දසවක , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
අව දසවක[1][2], යනු චන්ද්‍ර මාසයක අව පක්ෂයේ දසවන (10) තිථිය වෙයි. එසේම අව දසවන යනු සිංහල මාස ක්රමයේ දී අව නවවක තිථියට පසු සහ අව එකොළොස්වක තිථියට පෙර යෙදෙන මාසයේ විසිපස්වන (25) තිථිය යි.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-07.
- ↑ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-06.
පූර්වප්‍රාප්තිකයා අව නවවක |
අව දසවක | අනුප්‍රාප්තික අව එකොළොස්වක |