පොදු යුගය

විකිපීඩියා වෙතින්

පොයු ලෙසින් කෙටි කර දැක්වෙන්නේ සහ පොදු යුගය හෝ පොදු සමය (ඉංග්‍රීසි:  Common Era, Current Era, CE) ලෙසින් හැඳින්වෙන්නේ ,[1] ක්‍රිව යනුවෙන් කෙටි කර දැක්වෙන, ක්‍රිස්තු වර්ෂ ක්‍රමය ("ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන්"),[2] යන නාමය වෙනුවට බෙහෙවින් භාවිතා කෙරෙන දින දසුන් යුගයකි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. බීබීසී ටීම් (8 පෙබරවාරි 2005). "හිස්ට්‍රි ඔෆ් ජූඩියසිම් 63ක්‍රියුපෙ–1086පොයු". බීබීසී රිලිජන් ඇන්ඩ් එතික්ස්. බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව. සම්ප්‍රවේශය 2011-05-18. Year 1: CE – What is nowadays called the 'Current Era' traditionally begins with the birth of a Jewish teacher called Jesus. His followers came to believe he was the promised Messiah and later split away from Judaism to found Christianity. වසර 1: පොයු – දැනට සාම්ප්‍රදායික ලෙසින් 'පොදු සමය' ලෙසින් හැඳින්වෙන්න ඇරඹෙන්නේ ජේසුස් වහන්සේ නමැති ජුදෙව් ගුරුතුමෙකුගේ උපත සමගය. පොරොන්දු වූ ගැලවුම්කාරයා එතුමා බව විශ්වාස කල එතුමාගේ අනුගාමිකයෝ ජුදා ආගමෙන් වෙන්වී ක්‍රිස්තියානි ආගම ඇරඹූහ.
  2. "අන්නෝ දොමිනි". මේරියම් වෙබ්ස්ටර් ඔන්ලයින් ඩික්ෂනරි. මේරියම්-වෙබ්ස්ටර්. 2003. සම්ප්‍රවේශය 2011-10-04. එටිමලජි: මිඩීවියල් ලැටින්, ඉන් ද ඉයර් ඔෆ් ද ලෝඩ්
"https://si.wikipedia.org/w/index.php?title=පොදු_යුගය&oldid=424144" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි