1994
Jump to navigation
Jump to search
සහශ්‍රවර්ෂය: | 2 වන සහශ්‍රවර්ෂය |
---|---|
සියවස්: | 19 වන සියවස – 20 වන සියවස – 21 වන සියවස |
දශක: | 1960ගණන් 1970ගණන් 1980ගණන් – 1990ගණන් – 2000ගණන් 2010ගණන් 2020ගණන් |
වසර: | 1991 1992 1993 – 1994 – 1995 1996 1997 |
ක්‍රිස්තු වර්ෂ 1994 (MCMXCIV) නම් ග්‍රෙගෝරියානු දින දසුනේ, සෙනසුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත), පොදු යුගයෙහි (CE) සහ ක්‍රිස්තු වර්ෂ (AD) නාමකරණයන්හී 1994 වන වසර, 2 වන සහශ්‍රවර්ෂය තුල 994 වන වසර, 20 වන සියවස තුල 94 වන වසර, සහ 1990ගණන් දශකයෙහි 5 වන වසර ලෙසිනි. . 1994 වසර එක්සත් ජාතීන් විසින් නම් කරන ලද්දේ " පවුල පිලිබඳ ජාක්‍යන්තර වසර " ලෙසින් සහ "ක්‍රීඩාව සහ ඔලිම්පික් පරමාදර්ශය පිලිබඳ ජාත්‍යන්තර වසර" ලෙසිනි.
මෙම වසරෙහි අගෝස්තු මාසයේදී, බෝල්ටික් රාජ්‍යයන් වෙත වූ අවසන් රුසියානු හමුදා ඉවත් කරගන්නා ලදි.