21 වන සියවස
Appearance
(21st century වෙතින් යළි-යොමු කරන ලදි)
සහශ්‍රය: | 3 වන සහස්‍රවර්ෂය |
---|---|
සියවස්: | |
දශක: | 2000ගණන් 2010ගණන් 2020ගණන් 2030ගණන් 2040ගණන් 2050ගණන් 2060ගණන් 2070ගණන් 2080ගණන් 2090ගණන් |
ප්‍රවර්ග: | උපත් – මරණ සංස්ථාපනයන් – විසංස්ථාපනයන් |
21වන සියවස යනු, ග්‍රෙගෝරියානු දින දසුන ප්‍රකාර, ක්‍රිස්තු වර්ෂ ක්‍රම යුගයෙහි හෝ පොදු යුගයෙහි, වර්තමාන සියවස වෙයි. එය ඇරඹුනේ, 2001 ජනවාරි 1 දිනදී වන අතර, 2100 දෙසැම්බර් 31 දිනදී එය අවසන් වනු ඇත.[1][2] එය, 3 වන සහශ්‍රවර්ෂයේ පළමුවන සියවස වෙයි.
ආශ්රිත
[සංස්කරණය]- ^ "දි 21ස්ට් සෙන්චරි ඇන්ඩ් දි 3ර්ඩ් මිලේනියම් වෙන් ඩිඩ් දේ බිගින්?". එක්සත් ජනපද නාවික නිරික්ෂණාගාරය. සම්ප්‍රවේශය 2013-06-07.
- ^ "වෙන් ඇන්ඩ් වෙයා ඩිඩ් ද නිව් මිලේනියම් ඔෆීෂියලි ස්ටාර්ට්, ඇන්ඩ් වයි? සංරක්ෂණය කළ පිටපත 2012-06-20 at the Wayback Machine". රාජකීය නිරීක්ෂණාගාරය ග්‍රිනිච්
භාහිර සබැඳි
[සංස්කරණය]- 21st century හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත