සාරෝආ ජනයා
Appearance
(හ්ලා'අලුවා ජනයා වෙතින් යළි-යොමු කරන ලදි)
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ | |
---|---|
තායිවානය | |
භාෂා | |
සාරෝආ, මැන්ඩරින් චීන, තායිවාන හොක්කියෙන් | |
ආගම | |
ප්‍රාණවාදය, ක්‍රිස්තියානි ආගම | |
ආශ්‍රිත මිනිස් ජාතීන් | |
තායිවාන ආදිවාසීන් |
සාරෝආ (චීන: 沙阿魯阿) හෙවත් හ්ලා'අලුවා (චීන: 拉阿魯哇) ලෙස හැඳින්වෙන්නේ මධ්‍යම දකුණු තායිවානයේ ස්වදේශික ජන කොට්ඨාසයකි. මොවුහු කාඕහ්සියුංහි ටාඕයුවාන් දිස්ත්‍රික්කයේ පිහිටි ටාඕයුවාන් සහ ගාඕජොං යන ගම්මාන දෙකෙහි ජීවත් වෙති.[1][2]
2014 ජූනි 26 දින හ්ලා'අලුවා යන නාමය යටතේ මෙම ජන කොට්ඨාසය තායිවාන රජයේ නිල පිළිගැනීම ලැබූහ.
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "The position of Kanakanavu and Saaroa within the Formosan languages revisited" (PDF). Iscll-14.ling.sinica.edu.tw. සම්ප්‍රවේශය 2015-07-16.
- ^ "Welcome to Tauyuan District Office". Kcg.gov.tw. සම්ප්‍රවේශය 2015-07-16.