බබුසා ජනයා
Appearance
| මුළු ජනගහනය | |
|---|---|
| නොදනියි | |
| සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ | |
| තායිවානය | |
| භාෂා | |
| මැන්ඩරින්, තායිවාන, වෙනත් | |
| ආගම | |
| බුද්ධාගම, ප්‍රාණවාදය |

බබුසා (චීන: 貓霧捒族; පින්යින්: Māowùshù zú) යනුවෙන් හැඳින්වෙන්නේ තායිවාන ආදිවාසී ජන කොට්ඨාසයකි. මොවුහු ප්‍රධාන වශයෙන්ම චංහුවා ප්‍රාන්තය සහ තායිවානයේ මධ්‍ය ද්‍රෝණියේ බටහිර කොටසේ ජීවත් වෙති.
මේවාත් බලන්න
[සංස්කරණය]