ටෘකු ජනයා
Jump to navigation
Jump to search
![]() ජපන් පාලන සමයේ ටෝකියෝ අධිරාජකීය විශ්වවිද්‍යාලයේ මානවවිද්‍යා අංශය බැහැදුටු රුකායි ගම්මාන ප්‍රධානියකු | |
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ | |
---|---|
තායිවානය | |
භාෂා | |
ටෘකු, මැන්ඩරින් | |
ආගම | |
ප්‍රාණවාදය, ක්‍රිස්තියානි ආගම | |
ආශ්‍රිත මිනිස් ජාතීන් | |
තායිවාන ආදිවාසීන් |
ටෘකු (චීන: 太魯閣族; පින්යින්: Tàilǔgé zú, මෙය Taroko ලෙස ද රෝමානුකෘත කෙරේ) ජනයා යනුවේන හැඳින්වෙන්නේ ස්වදේශික තායිවාන ජන කොට්ඨාසයකි. තායිවානයේ ටෘකුවරුන් වාසය කරන ප්‍රදේශය තරෝකෝ ලෙස හැඳින්වේ. 2004 ජනවාරි 15 සිට විධායක යුවාන්, චීන සමූහාණ්ඩුව විසින් ටෘකු ජනයාව නිල වශයෙන් පිළිගැනීම ලබා දී ඇත. මෙම පිළිගැනීම ලද තායිවානයේ 12වන ආදිවාසී කණ්ඩායම ටෘකු ජනයා වේ.
මින් පෙර, ටෘකු සහ සීදික් යන ජන කොට්ඨාස දෙක අතායල් කාණ්ඩයට වර්ග කොට තිබිණි.[1] ටෘකු ජනයා "නාම පරිශෝධන" ව්‍යාපාරයක දී තමන්ට වෙනස්ම තත්ත්වයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.
1914 ටෘකු යුද්ධයේ දී ටෘකුවරුන් ජපනුන්ට එරෙහිව සටන් වැදී ඇත.
මේවාත් බලන්න[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
![]() ![]() |
තායිවානයට සම්බන්ධ චරිතාපදාන මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
![]() |
ආසියාවේ ජන කණ්ඩායමක් පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |