පපෝරා ජනයා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
පපෝරා ජනයා අතීතයේ මධ්‍ය තායිවාන වෙරළබඩ ප්‍රදේශයේ ජීවත්ව සිටියහ.

පපෝරා (චීන: 拍瀑拉; පින්යින්: Bābùlā) යනුවෙන් හැඳින්වෙන්නේ තායිවාන ආදිවාසී ජන කොට්ඨාසයකි. ඔවුන් ප්‍රධාන වශයෙන්ම ජීවත් වූයේ තායිචුං සහ තායිවාන බටහිර වෙරළබඩ ප්‍රදේශයේ ය. මිං සහ ක්විං රාජවංශ සමයේ, ලන්දේසි පෙරදිග ඉන්දීය සමාගම පපෝරාවරුන් සමග වෙළඳාම් කොට ඇති අතර, ඔවුන්ගේ දිවිය පිළිබඳ වාර්තා ද තබා ඇත.

වැදගත් පපෝරා ජනයා[සංස්කරණය]

  • ජෝලින් ට්සායි (උපත 1980), තායිවාන ගායක-ගීත රචකයකු සහ නර්තන ශිල්පියකු වන මොහු පපෝරා රුධිරය හතරෙන් එකක් දරයි.[1]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "平埔詩歌》Jolin 也是拍瀑拉後裔". Jolin Tsai's Official Website. Jolin Tsai's Official Website. සම්ප්‍රවේශය 16 May 2014. 


"https://si.wikipedia.org/w/index.php?title=පපෝරා_ජනයා&oldid=411957" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි