පපෝරා ජනයා
Jump to navigation
Jump to search
පපෝරා (චීන: 拍瀑拉; පින්යින්: Bābùlā) යනුවෙන් හැඳින්වෙන්නේ තායිවාන ආදිවාසී ජන කොට්ඨාසයකි. ඔවුන් ප්‍රධාන වශයෙන්ම ජීවත් වූයේ තායිචුං සහ තායිවාන බටහිර වෙරළබඩ ප්‍රදේශයේ ය. මිං සහ ක්විං රාජවංශ සමයේ, ලන්දේසි පෙරදිග ඉන්දීය සමාගම පපෝරාවරුන් සමග වෙළඳාම් කොට ඇති අතර, ඔවුන්ගේ දිවිය පිළිබඳ වාර්තා ද තබා ඇත.
වැදගත් පපෝරා ජනයා[සංස්කරණය]
- ජෝලින් ට්සායි (උපත 1980), තායිවාන ගායක-ගීත රචකයකු සහ නර්තන ශිල්පියකු වන මොහු පපෝරා රුධිරය හතරෙන් එකක් දරයි.[1]
මේවාත් බලන්න[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ "平埔詩歌》Jolin 也是拍瀑拉後裔". Jolin Tsai's Official Website. Jolin Tsai's Official Website. Retrieved 16 May 2014.
![]() ![]() |
තායිවානයට සම්බන්ධ චරිතාපදාන මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
![]() |
ආසියාවේ ජන කණ්ඩායමක් පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |