බසායි ජනයා

විකිපීඩියා වෙතින්
බසායි ජනයා
මුළු ජනගහනය
නොදනියි
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ
තායිවානය
භාෂා
මැන්ඩරින්, තායිවාන, වෙනත්
ආගම
බුද්ධාගම, ප්‍රාණවාදය
බසායි ජනයා උතුරු තායිවානයේ ජීවත් වෙති.

බසායි යනුවෙන් හැඳින්වෙන්නේ තායිවානයේ ආදිවාසී ජන කොට්ඨාසයකි. ඔවුන්ගේ මුතුන්මිත්තන් බසායි භාෂාව හසුරුවා ඇත.

මේවාත් බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බසායි_ජනයා&oldid=410967" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි