හොආන්යා ජනයා
පෙනුම

හොආන්යා (චීන: 洪雅族; පින්යින්: Hóngyǎ) යනුවෙන් හැඳින්වෙන්නේ තායිවාන ආදිවාසී ජන කොට්ඨාසයකි. මොවුහු ප්‍රධාන වශයෙන්ම චංහුවා ප්‍රාන්තය, චියායි නගරය, නන්ටෞ ප්‍රාන්තය, සහ තායිනන් නගරය අසල ජීවත් වෙති.
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]