Jump to content

ට්සෞ ජනයා

විකිපීඩියා වෙතින්
ට්සෞ
ට්සෞ තරුණයෙක්, 1945ට පෙර
මුළු ජනගහනය
6,169 (2000)
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ
තායිවානය
භාෂා
ට්සෞ, මැන්ඩරින්
ආගම
ප්‍රාණවාදය, ක්‍රිස්තියානි ආගම
ආශ්‍රිත මිනිස් ජාතීන්
කනකනවු, සාරෝආ, තායිවාන ආදිවාසීන්

ට්සෞ (චීන: ; පින්යින්: Zōu; වේඩ්–ගයිල්ස්: Tsou) යනුවෙන් හැඳින්වෙන්නේ මධ්‍යම දකුණු තායිවානයේ ස්ව‍දේශික ජන කොට්ඨාසයකි. මොවුන් ඔස්ට්‍රොනේසියානු ජන කොට්ඨාසයක් වේ. මොවුන් චීන සමූහාණ්ඩුවේ පරිපාලන ස්ථිතීන් තුනක් වන නන්ටෞ ප්‍රාන්තය, චියායි ප්‍රාන්තය සහ කාඕහ්සියුං ප්‍රාන්තය තුළ ව්‍යාප්ත වී ඇත.

ඇතැම් අවස්ථාවල දී මොවුන් සන් මූන් විලේ තාඕ ජනයා සමග වරදවා හඳුනා‍ ගැනෙයි. 2000 වර්ෂයේ දී ට්සෞ ජනගහනය 6,169ක් විය. මෙය තායිවානයේ මුළු ස්වදේශික ජනගහනයෙන් 1.6%ක් පමණ වේ. ඒ අනුව මෙය එරට හත්වන විශාලතම ස්වදේශික ජන වර්ගය වේ.[1]

ප්‍රකට ට්සෞවරු

[සංස්කරණය]

මේවාත් බලන්න

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Directorate General of Budget, Accounting and Statistics, Executive Yuan, R.O.C. (DGBAS). National Statistics, Republic of China (Taiwan). Preliminary statistical analysis report of 2000 Population and Housing Census සංරක්ෂණය කළ පිටපත 2007-03-12 at the Wayback Machine. Excerpted from Table 28:Indigenous population distribution in Taiwan-Fukien Area. Accessed 8/30/06
"https://si.wikipedia.org/w/index.php?title=ට්සෞ_ජනයා&oldid=770819" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි