සාරෝආ ජනයා

විකිපීඩියා වෙතින්
සාරෝආ
沙阿魯阿
හ්ලා'අලුවා
拉阿魯哇
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ
තායිවානය
භාෂා
සාරෝආ, මැන්ඩරින් චීන, තායිවාන හොක්කියෙන්
ආගම
ප්‍රාණවාදය, ක්‍රිස්තියානි ආගම
ආශ්‍රිත මිනිස් ජාතීන්
තායිවාන ආදිවාසීන්

සාරෝආ (චීන: 沙阿魯阿) හෙවත් හ්ලා'අලුවා (චීන: 拉阿魯哇) ලෙස හැඳින්වෙන්නේ මධ්‍යම දකුණු තායිවානයේ ස්වදේශික ජන කොට්ඨාසයකි. මොවුහු කාඕහ්සියුංහි ටාඕයුවාන් දිස්ත්‍රික්කයේ පිහිටි ටාඕයුවාන් සහ ගාඕජොං යන ගම්මාන දෙකෙහි ජීවත් වෙති.[1][2]

2014 ජූනි 26 දින හ්ලා'අලුවා යන නාමය ‍යටතේ මෙම ජන කොට්ඨාසය තායිවාන රජයේ නිල පිළිගැනීම ලැබූහ.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "The position of Kanakanavu and Saaroa within the Formosan languages revisited" (PDF). Iscll-14.ling.sinica.edu.tw. සම්ප්‍රවේශය 2015-07-16.
  2. "Welcome to Tauyuan District Office". Kcg.gov.tw. සම්ප්‍රවේශය 2015-07-16.


"https://si.wikipedia.org/w/index.php?title=සාරෝආ_ජනයා&oldid=410965" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි