සැකිල්ල:WikipediaMainPageBody

විකිපීඩියා වෙතින්

තෝරාගත් ලිපිය

RIGHT

ශ්‍රී ලංකාව 2018 වන විට කාබන් විරහිත දේශයක් වීමට යත්න දැරීමට එක් හේතුවක් වන්නේ සංචාරකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීමටය. මෙරටට පිටරැටියන් ආකර්ෂණය වීමට හේතු වශයෙන් දැක්විය හැක්කේ අප සුහදතාවය, සොබා සෞන්දර්යය, සංස්කෘතිය, පැරණි නටබුන්, කඳුකර අසිරිය හා මනහර වෙරළ තීරයයි. මෙම වෙරළ තීරය ගැන දොඩන විට හික්කඩු‍වේ සංචාරක ව්‍යාපාරය ගැන නොදොඩා සිටින්නේ කෙසේද?

ඔබ දැන සිටියාද...

ඔබ දැන සිටියාද...
  • ...ශ්‍රී ලංකාවේ මුල්‍ය පද්ධතියේ කේන්ද්‍රිය ස්ථානය වන ශ්‍රී ලංකා මහ බැංකුව ‍1949 දී මුදල් නීති පනත යටතේ පිහිටවන...
  • ...කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි යාපව්ව බලකොටුව 13 වන සියවසේ දශකයක් පමණ කෙටි කාලසීමාවක් සඳහා දිවයිනේ අගනගරය බවට පත්ව තිබූ ...
  • ...ඉසුරුමුණිය වෙහෙරට එම නම ලබුනේ එය ඉදි කල ස්ථානයේ මිහිදු මහ තෙරණු වෙත පැවිදිවූ පන්සියයක් ඉසුරුමත් පුද්ගලයන් විසු නිසා බව
  • .....ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව තවමත් දික්කසාදය සඳහා පදනම වන්නේ වෛවාහක වරද බව...
  • ...විකා දහමේ ඒක-සම්මත මූලධර්මවාදයක් නොමැති නිසා පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙන්ම සම්ප්‍රදායෙන් සම්ප්‍රදායටද විශ්වාස හා ඇදහිලි ක්‍රම වෙනස් වන බව
  • ...ශ්‍රී ලංකාවේ විශාලතම ස්වභාවික ගල්ලෙන ලෙස ප්‍රකටව පවතින පාහියංගල වන සෙනසුන බස්නාහිර පලාතට අයත් කළුතර දිස්ත්‍රික්කසේ නැලගනහිර පස්හයාදුන් කෝරළයේ යටගම්පිටිය නම් ග්‍රාමයෙහි පස්යොදුන්-කුකුළු යන දෙකෝරළ මායිමෙහි පිහිටා තිබන බව...
  • ...රුබෙයෝලා නමින්ද හැදින්වෙන සරම්ප රෝගය මෝබිලි වෛරස් නම් ගණයට අයත් පැරාමික්සො වෛරසය මගින් ඇති කරනු ලබන බව....
  • ...මයිකෝයාන්-ගෘවිචි සමාගම සැලසුමි කොට නිශ්පාදනය කරන ලද මයිකෝයාන් මිග්-27 ගුවන්යානයට ගුවනේ සිට ගොඩබිම ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකිරිමේ හැකියාව පවතින බව....
  • ...බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශ‍ය ලද පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන කැලණි විහාරයේ දක්නට ලැබෙන සිතුවම් නිර්මාණය කරන ලද්දේ සෝලියස් මෙන්ඩිස් නම් වූ සිත්තරාණන් විසින් බව....
  • ...පැරණි අටමස්ථානය යනු දීප වංශය, මහා වංහය, සමන්තප්‍රාසාදීකාව, පුජාවලිය, සිංහල බෝධි වංහය, සද්ධාර්මාලංකාරය, සද්ධර්මරතනාවලය ඇතුළු පොත පතේහි මිහිදු හිමියන් විසින් නම් කළ ආගමික ස්ථාන අටක් බව.....
  • ...ආර්ථික ප්‍රවණතාවන්ගෙන් ප්‍රබලතම කරුණක්වූ ගෝලීයකරණය නිසා එදා ශ්‍රමයට හිමි වී තිබූ තැන අද තාක්ෂණයට හිමි වී ඇති බව......
  • ...1292 දී මාර්කෝ පෝලෝ විසින් සිය ලිපියක 'රත්න දීප' යන අන්වර්ථ නාමයෙන්ද පිදුම් ලද ශ්‍රී ලංකාවේ මැණික් ගැන ˝ප්‍රමාණයෙන් තරමක් කුඩා වුවත් ඉතා අනර්ඝ දිවයිනක් වූ ශ්‍රී ලංකාවේ ඇල දොළ ගංගා වලින් පවා මුතු මැණික් හමු වේ˝ලෙසින් සඳහන් කල බව....
  • ...තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම, රජ්‍ය අංශයේ වු කාර්මික අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ආයතනය,නිපුණතා සංවර්ධන ව්‍යපෘතිය හා එක්ව වෘත්තීය හා කාර්මික පුහුණු අමාත්‍යංශයේ මඟ පෙන්වීමට අනුව ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව යනුවෙන් මට්ටම් 7කින් යුත් ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවක් හඳුන්වාදීම සඳහා මුලික පියවරයන් මේවන විට ගෙන ඇති බව....
  • ...පහතරට ප්‍රදේශයේ පවත්වන තොවිල් වර්ග හතරෙන් එකක් වන සන්නි යකුම දහඅට සන්නිය වශයෙන් ප්‍රසිද්ධ බව....

පුවතකින් බිඳක්...

Globe

  • නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ගින්නක් හටගෙන තිබේ. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, අද (29) අලුයම 3.00ට පමණ ගින්න හ‍ට ගත් බවයි.
  • කොළඹ - තූත්තුකුඩිය අතර මගී ප්‍රවාහනයේ නිරත වූ ස්කොෂියා ප‍්‍රින්ස් නෞකාවේ (රූපයේ) ගමනා ගමනය තාවකාලිකව අත්හිටුවා තිබේ. ලංකා නැව් සංස්ථාවේ සභාපති ප්‍රසාද් ගල්හේන පැවසුවේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් එහි ගමනා ගමන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවය.
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය 27 දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණ.
  • අයහපත් කාලගුණය හේතුවෙන් අතුරුදන් වූ ධීවරයින් සේවිම සඳහා නාවික හමුදාව නෞකා තුනක් යොදවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ‍කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය පැවසීය.
  • අයහපත් කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ධීවරයින් 40 දෙනෙකු අතුරුදන්ව ඇතැයි, දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. කේ.කේ. අතුකොරල මහත්මිය පවසන්නීය.
  • පොලිස්පති එන්. කේ. ඉලංගකෝන්ගේ නියමය පරිදී පොලීසිය විසින් සම්පාදිත වාර්තාවක් පරිදී 2009 සිට මෙම වසරේ නොවැම්බර් දක්වා පැහැරගෙනයෑම් 882 සිදුවී ඇත.
  • ගෑස් මිල ඉහළ යාමක් සිදුනොවන බව ශ්‍රී ලංකාවේ සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
  • මෙම වර්ෂයේ ගත වූ මාස 11ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 22,244ක් වාර්තා වී ඇතැයි සොඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාව අංශය සඳහන් කළේය. එසේම ඩෙංගු මරණ 151ක් සිදුව තිබේ.
  • 2012 වසරේ ජුලි මාසය වන විට ශ්‍රී ලංකාවේ සියලු ජනතාවට විදුලිය ලබා දීම රජයේ අරමුණ බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
  • දෙසැම්බර් 15 දින ඇරඹීමට නියමිත දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලාංකික ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ විසින් නම් කොට ඇත. ටී. එම්. ඩිල්ෂාන් (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තරංග පරණවිතාණ, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, කෞෂාල් සිල්වා, ලහිරු තිරිමාන්න, දිමුත් කරුණාරත්න, චානක වෙලගෙදර, දිල්හාර ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, අජන්ත මැන්දිස්, හා රංගන හේරත් මෙම ක්‍රීඩකයන් වෙති.

නැවුම් පුවත්

අද 2024 මාර්තු 28
ලෝක පොත් හා කර්තෘ හිමිකම් දිනය (අන්තර්ජාතික)


අතීතයේ අද වැනි දිනක...

තෝරාගත් සේයාරුව

Australasian Darter

මෙහි දැක්වෙන්නේ පයිතගරස්ගේ ප්‍රමේයයෙහි සජීව සාධනයකි. ගණිතයේ දී පයිතගරස් ප්‍රමේයය යනු යුක්ලීඩ් ජ්‍යාමිතියේ සෘජුකෝණී ත්‍රිකෝණයක පාද තුන අතර සම්බන්ධයකි. සාම්ප්‍රදායිකව මෙම ප්‍රමේයය සොයා ගෙන සාධනය කළා යැයි සැලකෙන ග්‍රීක ජාතික ගණිතඥයකු වන පයිතගරස් හට ගෞරවයක් ලෙස පයිතගරස් ප්‍රමේය ලෙස නම් කළ ද ඔහුට ප්‍රථමයෙන් මෙම ප්‍ර‍මේයය භාවිතයේ තිබී ඇත

ඡායාරූපය: Time3000
"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:WikipediaMainPageBody&oldid=202868" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි