මයිකෝයාන් මිග්-27

විකිපීඩියා වෙතින්
ඉන්දියානු ගුවන් හමුදාව මිග්-27

මයිකෝයාන්-ගෘවිචි සමාගම සැලසුමි කොට නිෂ්පාදනය කරන ලද මයිකෝයාන් මිග්-27 ගුවන්යානයට ගුවනේ සිට ගොඩබ්ම ඉලක්ක වෙත ප්රමහාර එල්ලකිරිමේ හැකියාව පවති.පසු කාලිනව ඉන්දියානු සමාගමක් වන හින්දුස්ථාන් එරෝනෙටික්ස්සමාගමද සොවියට් සමුහ අණ්ඩුවේ අවසරය පිට “බහඳුර්” නමින්ද මෙම යානා ඉන්දියාවේදි ද නිශ්පාදනය කරයී. ඉන්දියාවේදි නිශ්පාදනය කරන යානය මිග්-23 යානය පදනම්කොටගෙන නිපදවා ඇති අතර එය ගුව‍්නේ සිට‍ ‍‍ගොඩබිමට ප්ර්හාර එල්ල කිරීම සදහා වි‍ශේෂයෙන් සැලසුම් ‍කර නිපදවා ති‍බේ.

  • වර්ගය = ප්රනහාරක ගුවන් යානයක්
  • නිශ්පාදකයා = මයිකෝයාන්-ගෘවිචි
  • පළමු ගුවන් ගත විම = 1972
  • පළමු වරට හදුන්වා‍දිම = 1975
  • වර්ථමාන තත්වය = වර්ථමානයේ භාවිතාවේ.
  • ප්රිධාන වශයෙන් භාවිතා වන රට = සෝවියට් ගුවන් හමුදාව
  • පදනම්කොටගත් යානාව = මිග්-23

හැදින්වීම[සංස්කරණය]

මුලික වශයෙන් මිග්-27යානය සඳහා මිග්-23 යානයේම බාහිර සැකැස්ම යොදාගෙන ඇති අතර එය

සතුරු ඉලක්ක හදුනා ගැනිමට හා විනාශ කිරිමට යොදා ගන්නා ප්රනහාරක පද්ධතිය නවිනතම සංවේදන යොදාතනා ඇති අතර නියමු කුටියේ අමතර ආරක්ෂක ආවරනයක් යොදා තිබිමද විශේෂත්වයකී. ප්ර්ධාන වශයෙන් මිග්-27 යානා ඉතා පහලින් පියාසර කර සතුරු ඉලක්ක විනාශ කිරිමට බොහෝ විට යොදා ගන්නා නිසා, මිග්-23 යානයේ තිබු එන්ඡිම තුලට පිටතින් ඇදගනු ලබන වාතය, විචලනය කිරිමට යොදා ගෙන තිබු උපාංග සහ උණුසුම් වාතය පිට කරන නොසලය ඉවත් කර යානය සැහැල්ලුව හා නඩතුව පහසුවන ලෙස නිර්මාණය කර තිබේ. විශාල,සවිමත්රෝද පද්ධතිය නිසා රළු ගුවන් පථයක වුවද ගොඩබැස්සවිමේ හැකියාව ලැබි ඇත. ගුවන් මෙහෙයුම් ඉන්දියාව කාර්ගිල් යුධ සමයේ පකිස්ථානුවන් විසින් එල්ල කරන ලද “සෑම්” මිසයිලයක් මගින් ඉන්දියාවට අයත් මිග්-27 යානක් ප්රනහාරයට ලක්ව ඇත.

ශ්‍රී ලංකා‍ව[සංස්කරණය]

2000 වසරේ සිට ශ්‍රී ලංකා‍වේ ගුවන් හමුදාවේ සේවයට යොදා ගෙන ඇත. “චාවකච්චේරියේ” පිහිටා තිබු “එල්.ටී.ටී.ඊ.”ඉලක්ක වෙත ගුවන් යානා තුනක් යොදා ගෙන ප්රලහාර එල්ල කිරිම ශ්රීප ලංකාවේ ගුවන් හමුදාව සංග්රංමික වශයෙන් මිග් යානා යොදාගත් ප්රවථම අවස්ථාවවේ. එතැන් පටන් අද දක්වා යුධමය වශයෙන් වැදගත් ස්ථාන බෝම්බ හෙලා විනාශ කිරිමට හා පාබල හමුදාවන්ට අවශය ගුවන් සහාය ලබා දිමට ශ්රීප ලංකාවේ ගුවන් හමුදාව මිග්-27 යානා යොදා ගනි. ශ්රී‍ ලංකාවේ ගුවන් හමුදාවට අයත් මිග්යානා වලට කිසිදු සතුරු ප්රාහාරයක් එල්ලවි නැති අතර යානා දෙකක් යන්ත්රිාක දෝෂ හේතුවෙන් කඩා වැටි ඇති අතර එක් යානයක් 2001 වසරේ කටුනායක ගුවන් හමුදා කදවුරට එල්ලවු ත්රදස්තවාදි ප්රනහාරය හේතු වෙන් විනාශයට පත් වි ඇත. මිග් යානා සතු අභියෝග කල නොහැකි ප්රලහාරක ශක්තිය ඉන් මානාව පිළිබිඹු වේ.

භාවිතා කරන රටවල්[සංස්කරණය]

  • ඇෆ්ගනිස්ථානය - 1971 සිට 1993 අතර කාලයේ ඇෆ්ගනිස්ථානු ගුවන් හමුදාව විසින් මිග් යානා 30 කට ආසන්න සංඛ්යා වක් භාවිතා කර තිබේ. නමුත් වර්ථමානයේ භාවිතා වන මිග් යානා සංඛ්යාරව පිලිඹද ව වාර්ථා නොවේ. ඉහත සදහන් කාල පරිච්ඡේදය තුලදී සෝවියට් දේශයේ නිපදවන ලද මිග් 23 හා මිග් 27 යානා විශාල වශයෙන් භාවිතා කර තිබේ.
  • ඉන්දියාව - ඉන්දියානු ගුවන් හමුදාව
  • ශ්‍රී ලංකා‍ව - ශ්‍රී ලංකා‍ ගුවන් හමුදාව
  • කසකස්ථානය - කසකස්ථානු ගුවන් හමුදාව
  • රුසියාව - රුසියානු ගුවන් හමුදාව
  • සිරියාව - සිරියානු ගුවන් හමුදාව

සාමාන්යු ගුණාංග[සංස්කරණය]

  • කාර්ය මණ්ඩලය - 1
  • දිග -17.1 මි (56 අඩි)
  • ගුවන් තටුවක දිග - 13.8 මි. (45අඩි 3 අගල්)
  • පසු අතට විහිදුන තටුවක දිග - 24 අඩි 3 අගල්
  • උස - 5 මි.
  • බර
"https://si.wikipedia.org/w/index.php?title=මයිකෝයාන්_මිග්-27&oldid=469672" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි