ස්ටාර් ප්ලස්

විකිපීඩියා වෙතින්
(ස්‍ටාර් ප්ලස් වෙතින් යළි-යොමු කරන ලදි)
ස්ටාර් ප්ලස්
දියත් කළේ21 පෙබරවාරි 1992; වසර 32 කට පෙර (1992-02-21) (ස්ටාර් ටීවී ලෙස)
17 අප්‍රේල් 1996; වසර 27 කට පෙර (1996-04-17) (ස්ටාර් ප්ලස් ලෙස)
ජාලයස්ටාර් ඉන්ඩියා
හිමිකාරිත්වය21st Century Fox
රූප ආකෘතිය576i (SDTV),
1080i (HDTV)
උද්යෝග පාඨයनई सोच/නායි සොච් (සිතීමේ නව මඟ)
රටඉන්දියාව
භාෂාවහින්දි
විකාශන ප්‍රදේශයලෝක ව්‍යාප්ත
මූලස්ථානමුම්බායි, ඉන්දියාව
ප්‍රතිස්ථාපනය වුණේස්ටාර් ඉංග්ලිෂ්
සහෝදර නාළිකාව(න්)
List
වෙබ්අඩවියස්ටාර් ප්ලස් නිල වෙබ්පිටුව
Availability
Terrestrial
DVB-T2 (ඉන්දියාව)ප්‍රාදේශීය සංඛ්‍යාත පරීක්ෂා කර බලන්න
Satellite
Videocon D2H (ඉන්දියාව)නාළිකාව 101 (SD)
නාළිකාව 902 (HD)
DSTV (දකුණු අප්‍රිකාව)නාළිකාව 453 DSTV ඉන්දියානු පැකේජය
ඩිෂ් ටීවී (ඉන්දියාව)නාළිකාව 113 (SD) / නාළිකාව 112 (HD)
ඩිෂ් හෝම් (නේපාලය)නාළිකාව 201 (SD) / නාළිකාව 903 (HD)
ස්ටාර්සැට් ටිවී (දකුණු අප්‍රිකාව)නාළිකාව 165[2]
බෙල් සැටලයිට් ටීවී (කැනඩාව)නාළිකාව 702 (ATN ඔස්සේ)[3]
ඩයලොග් ටීවී (ශ්‍රී ලංකාව)නාළිකාව 24[4]
ඩිරෙක්ටීවී (ඇ.එ.ජ.)නාළිකාව 2001[5]
ඩිෂ් නෙට්වර්ක් (ඇ.එ.ජ.)නාළිකාව 696 (SD) / නාළිකාව 696 (HD) [6]
කැනල්සැට් මොරිස් (මොරිෂස්)නාළිකාව 148
පැරබෝල් මොරිස් (මොරිෂස්)නාළිකාව 40
පැරබෝල් මැඩගස්කර් (මැඩගස්කර්)නාළිකාව 40[7]
පැරබෝල් රීයුනියන් (රීයූනියන්)නාළිකාව 40[8]
OSN (මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව)නාළිකාව 31[9]
ස්කයි ටීවී (නවසීලන්තය)නාළිකාව 150[10]
විෂන් ඒෂියා (ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය)නාළිකාව 5[11]
Cable
කේබල්ඇමරිකා (ඇ.එ.ජ.)නාළිකාව 471
සින්චින්නටි බෙල් (ඇ.එ.ජ.)නාළිකාව 622
කොගෙකෝ‍ කේබල් (කැනඩාව)නාළිකාව 531 (ATN ඔස්සේ)[12]
කොක්ස් කේබල් (ඇ.එ.ජ.)නාළිකාව 275[13]
එන්ටච් (ඇ.එ.ජ.)නාළිකාව 520
GVTC කේබල් (ඇ.එ.ජ.)නාළිකාව 799
DEN Networks (ඉන්දියාව)නාළිකාව 101
හැත්වේ (ඉන්දියාව)නාළිකාව 1[14]
ඒෂියානෙට් ඩිජිටල් ටීවී (ඉන්දියාව)නාළිකාව 501 (SD)
නාළිකාව 848 (HD)
ඕපන්බෑන්ඩ් (ඇ.එ.ජ.)නාළිකාව 783
RCN (ඇ.එ.ජ.)නාළිකාව 481[15]
රොජර්ස් කේබල් (කැනඩාව)නාළිකාව 831 (via ATN|)[16]
සැන් බෲනෝ කේබල් (ඇ.එ.ජ.)නාළිකාව 233
ෂෝ කේබල් (කැනඩාව)නාළිකාව 530 (ATN)[17]
ස්කයිකේබල් (පිලිපීනය)නාළිකාව 155 (ඩිජිටල්)
ස්ටාර් හබ් ටීවී (සිංගප්පූරුව)නාළිකාව 126[18]
ටයිම් වෝනර් කේබල් (ඇ.එ.ජ.)නාළිකාව 565[19]
ඩෙස්ටිනි කේබල් (පිලිපීනය)නාළිකාව 155 (ඩිජිටල්)
කේබල් ලින්ක් (පිලිපීනය)නාළිකාව 246 (ඩිජිටල්)
සිග්ගෝ (නෙදර්ලන්තය)නාළිකාව 760
IPTV
AT&T U-verse (ඇ.එ.ජ.)නාළිකාව 3706[1]
‍‍බෙල් ෆයිබ් ටීවී (කැනඩාව)නාළිකාව 811 (ATN ඔස්සේ)[20]
ඔප්ටික් ටීවී (කැනඩාව)නාළිකාව 520 (ATN ඔස්සේ)[21]
Verizon FiOS (ඇ.එ.ජ.)නාළිකාව 1751[22]
සිංග්ටෙල් ටීවී (සිංගප්පූරුව)නාළිකාව 656
මයි.ටී (මොරිෂස්)නාළිකාව 34
පියෝ ටීවී (ශ්‍රී ලංකාව)නාළිකාව 88
නව් ටීවී (හොං කොං)නාළිකාව 794
මැකාවු කේබල් ටීවී (මැකාවු)නාළිකාව 524

ස්ටාර් ප්ලස් (හින්දි: स्टार प्लस) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාව පාදක කරගත් හින්දි භාෂා සාමාන්‍ය විනෝදාස්වාද රූපවාහිනී නාළිකාවකි. ස්ටාර් ප්ලස් නාළිකාව ට්වෙන්ට් ‍ෆස්ට් සෙන්චරි ෆොක්ස් සමාගමේ ස්ටාර් ඉන්ඩියා ජාලයේ කොටසක් වේ. මෙම නාළිකාවේ විකාශය වන විවිධ ආකාරයේ වැඩසටහන් අතරට පවුලේ ටෙලි නාට්‍ය, ප්‍රහසන, තාරුණ්‍යය තේමා කොට ගත්, රියැලිටි වැඩසටහන්, අපරාධ පිළිබඳ වැඩසටහන් සහ ටෙලිචිත්‍රපට වැනි වැඩසටහන් සංකලනයක් ඇතුළත් ය. මෙම නාළිකාව ට්වෙන්ට් ෆස්ට් සෙන්චරි ෆොක්ස් සමාගමේ උපකාරක ෆොක්ස් අන්තර්ජාතික නාළිකා ඔස්සේ ලොව පුරා බෙදා හරිනු ලබයි.

ඉතිහාසය[සංස්කරණය]

1992 පෙබරවාරි 21 දින පළමුවරට විකාශය ආරම්භ කරන විට, ස්ටාර් ප්ලස් නාළිකාව ඉංග්‍රීසි භාෂා රූපවාහිනී නාළිකාවක් වූ අතර, එමගින් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල අන්තර්ජාතික වැඩසටහන් විකාශය කරන ලදී. මෙකල සී ටීවී නාළිකාව හින්දි භාෂා රූපවාහිනී නාළිකාව විය.[23] කෙසේනමුත් ස්ටාර් (පසුව නිව්ස් කෝපරේෂන් ආයතනය විසින් අත් කර ගන්නා ලදී) සහ සී ටීවී සමග තිබූ සම්බන්ධතාව අවසන් වීමෙන් පසුව, ස්ටාර් ප්ලස් නාළිකාව හින්දි භාෂා නාළිකාවක් බවට පරිනාමණය විය. අනතුරුව ස්ටාර් වර්ල්ඩ් නාළිකාව මෙම ජාලයේ ඉංග්‍රීසි භාෂා නාළිකාව බවට පත් විය.

2000දී, සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ සමීර් නායිර් සහ වැඩසටහන්කරණ ප්‍රධානී තරුන් කාතියාල් විසින් නව වැඩසටහන් ගණනාවක් හඳුන්වා දෙන ලදී. මෙය හින්දි සාමාන්‍ය විනෝදාස්වාද අවකාශය තුළ මෙම නාළිකාවට හිමිව තිබූ ප්‍රමුඛ ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට උපකාරී විය.[24]

2011 අප්‍රේල් 15 දින ස්ටාර් ප්ලස් HD සමග ස්ටාර් ගෝල්ඩ් HD, ස්ටාර් මූවීස් HD, ස්ටාර් වර්ල්ඩ් HD සහ ස්ටාර් ස්පෝර්ට්ස් HD යන සහෝදර නාළිකා දියත් කරන ලදී. ස්ටාර් ප්ලස් HD නාළිකාව තුළින් SD පෝෂිත නාළිකාවේ කාලසටහනම ඇතුළත් වූ නමුත්, එහි වෙනස් වෙළඳ දැන්වීම් ඇතුළත් විය. ස්ටාර් ප්ලස් HD නාළිකාව 2011 අවසානය වන විට, එක්සත් රාජධානිය සහ අයර්ලන්තය යන රටවල් දෙකෙහිම මුදාහැරීමට සැලසුම් කොට තිබිණි.[25] නමුත් එය 2012 ජූලි 5 දින තෙක් කල් දමන ලදී.[26]

2010 ජූනි 13 දින, මෙම නාළිකාව දීප්තිමත් රතුපැහැ පළිඟු තාරකාවේ ලාංඡනය හඳුන්වා දෙන ලදී. මේ සමග "රිෂ්තා වාහි සොච් නායි" යන උද්‍යෝග පාඨය ද එළිදැක්විණි.

2016 නොවැම්බර් 7 දින, ස්ටාර් ප්ලස් නාළිකාව සිය ලාංඡනය යළි වෙනස් කරන ලදී. එහි දී සිහින් තද රතු පැහැ ලාංඡනයක් සමග නව ග්‍රාපිකාකාර සමුද්ගකරණයක් හඳුන්වා දුන් අතර, නව උද්‍යෝග පාඨය නායි සොච් (नई सोच - සිතීමේ නව මඟ) ලෙස වෙනස් කොට තිබේ.

වැඩසටහන්කරණය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "AT&T U-verse Channel Line-Up – TV Channel Listings". AT&T. 2012-11-03.
  2. "TV Guide". TopTV. 2012-11-03.
  3. "Multicultural and international channels – Bell TV". Bell.ca. 2012-11-03.
  4. "Dialog » Personal » TV » Channels". Dialog Axiata PLC. 2012-11-03.
  5. "South Asian TV Channels – Watch South Asian TV Shows Available on DIRECTV". DIRECTV. 2012-11-03.
  6. "Hindi Satellite Packages". DISH International. 2012-11-03.
  7. "Parabole Madagascar". Parabole Madagascar. 2012-11-03.
  8. "Parabole Réunion". Parabole Réunion. 2012-11-03.
  9. "Pehla > Channels". Pehla. 2012-11-03.
  10. "Special Interest Channels". SKY TV. 2012-11-03.
  11. "Vision Asia Packages". Vision Asia. 2012-11-03.
  12. "Digital Cable TV Channels". Cogeco. 2012-11-03.
  13. "Channel lineup serving Northern Virginia". Cox Communications. 2012-11-03.
  14. "Channel List". Hathway. 2012-11-03.
  15. "South Asian International Channels". RCN. 2012-11-03.
  16. "Rogers – Programming and Channels". Rogers. 2012-11-03.
  17. "Shaw Television – Find the complete list of channels in your area". Shaw. 2012-11-03.
  18. "StarHub – TV – Package Builder for TV". StarHub. 2012-11-03.
  19. "Hindi TV". Time Warner Cable. 2012-11-03.
  20. "Bell Fibe TV – Programming". Bell. 2012-11-03.
  21. "Channels & packages". TELUS. 2012-11-03.
  22. "Premium TV Channels – FiOS TV". Verizon. 2012-11-03.
  23. Flegg, Michael (10 September 2001). "India's Star TV Leaps to Top Spot Due to Game Shows, Soap Operas". The Wall Street Journal. 19 September 2001 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  24. "History Star Plus Global". Star Plus Global. සම්ප්‍රවේශය 6 July 2015.
  25. Star Plus UK to launch HD Channel – http://media247.co.uk/bizasia/newsarchive/2011/02/exclusive_star_5.php
  26. Star Plus HD UK Date Confirmed – http://www.media247.co.uk/bizasia/star-plus-hd-to-launch-in-july-in-uk සංරක්ෂණය කළ පිටපත 2016-06-05 at the Wayback Machine

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Fox Entertainment Group සැකිල්ල:STAR

"https://si.wikipedia.org/w/index.php?title=ස්ටාර්_ප්ලස්&oldid=593672" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි