වයාකොම් 18

විකිපීඩියා වෙතින්
(කලර්ස් ටීවී වෙතින් යළි-යොමු කරන ලදි)
වයාකොම් 18 මීඩියා ප්‍රයිවට් ලිමිටඩ්
වර්ගයබද්ධ ව්‍යාපාරය
ස්ථාපිතය2007
මූලස්ථානයමුම්බායි, ඉන්දියාව[1]
ප්‍රධාන පුද්ගලයන්මුකේෂ් අම්බානි (සභාපති)
සුධාංශු වට්ස් (ප්‍ර.වි.නි.)
කර්මාන්තයරූපවාහිනිය
උපාංගයන්වයාකොම්18 US
වයාකොම්18 මීඩියා
රොප්ටැනොල්
ද ඉන්ඩියන් ෆිල්ම් කම්පනි[2]
වයාකොම් 18 මෝෂන් පික්චර්ස්
වෙබ්අඩවියViacom18.com

වයාකොම් 18 මීඩියා ප්‍රයිවට් ලිමිටඩ් (පිහිටුවීම 2007 නොවැම්බර්) යනු ඉන්දියාවේ වයාකොම් සහ නෙට්වර්ක් 18 අතර 50/50 බද්ධ සමාගමකි. මෙම සමූහය මුම්බායි මූලික කොටගෙන ඇත. වයාකොම් 18 මගින් ඉන්දියාවේ ප්‍රේක්ෂකයන් සඳහා වන වයාකොම් සමූහයේ විවිධ නාළිකාවල මෙන්ම ඉන්දියාවේ වයාකොම් පාරිභෝගික නිෂ්නාදනවල හිමිකාරීත්වය සහ ක්‍රියාකාරීත්වය දරයි. 2008 ජූලි මස කලර්ස් නාළිකාව දියත් කරන ලදී. 2010 ජනවාරියේ දී, වයාකොම් 18 අන්තර්ජාතිකව කලර්ස් එක්සත් ජනපදයේ ද දියත් කරවී ය. මෙම නාළිකාව "ආප් කා කලර්ස්" ලෙස හඳුන්වයි. 2010 ජූලි මස, එය සන් ජාලය සමග 50/50 බෙදාහැරීමේ හවුල්කාරීත්වයක් ඇරඹි අතර සන් 18 පිහිටුවන ලදී.[3] 2011 දෙසැම්බරයේ දී, වයාකොම් 18 විසින් නිකලෝදියන් සොනික් නාළිකාව ඇරඹූ අතර, එමගින් යොවුන් ප්‍රජාව අරමුණු කෙරිණි.[4] 2012 ජනවාරි 23, වයාකොම් 18 විසින් කොමඩි සෙන්ට්‍රල් නාළිකාව දියත් කරන ලදී. 2012 සැප්තැම්බර් 3 වයාකොම් 18 රිෂ්තේ නාළිකාව ද දියත් කළේ ය. 2015 ජූලි 31 දින, එය කලර්ස් ඉන්ෆිනිටි සහ එහි HD ප්‍රභේදය ද ඇරඹී ය.

වයාකොම් 18 සතුව වයාකොම් 18 මෝෂන් පික්චර්ස්හි හිමිකාරීත්වය ද ඇත.

සන්නාම[සංස්කරණය]

SD නාළිකා[සංස්කරණය]

HD නාළිකා[සංස්කරණය]

වයාකොම් 18 ඩිජිටල් මාර්ගස්ථ ඇප් එක[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Viacom18 Media Pvt. Ltd". Viacom18.com. 23 October 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-07-27. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  2. http://www.bseindia.com/xml-data/corpfiling/AttachHis/TV18_Broadcast_Ltd1_100214.pdf
  3. "Beefing Up The Bouquet". business.outlookindia.com. සම්ප්‍රවේශය 10 August 2011.
  4. "Viacom18 launches its new channel 'sonic' in India". India Infoline. 5 December 2011. සම්ප්‍රවේශය 26 December 2011. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Network 18 සැකිල්ල:Viacom


"https://si.wikipedia.org/w/index.php?title=වයාකොම්_18&oldid=499664" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි